සිතිවිලි වලට අවකාශයක් සෙව්වෙමි .... සොයමි .... සොයන්නෙමි ....
ලස්සනයි හන්සි....සේපාලිකාට උත්සාහ කලොත් සද හිමි කරගන්නත් බැරි වෙන එකක් නැ...
ස්තූතියි තරිඳු :) සඳ බොහෝ දුරයි....තරු සදාකාලිකයි. සේපාලිකා මිය ගියාම සඳට අමතකයි ...
ලස්සන අර්ථයක් තියෙනවා. හොඳ නිර්මාණයක්
ඉක්මනින් ලීව කෙටි නිර්මානයක්. ස්තූතියි ඉයන් මාමේ ^_^
කවිය ලස්සනයි හංසි, සරලයි ඒ උනාට අපුරුයි. හන්සිගේ කවිය කියවද්දී මට මේ පද ටික ඔළුවට ආව. :)වලා විසිරි සිරියහනකතරු ඇතිරූ ඇතිරිල්ලකසුවය නොලද රාත්රියකබලා ඉන්නවා නුඹදෙසබලා ඉන්නවානුඹේ සුගන්දයේ නැළවෙනරෑහින්ගේ ගී අහගෙනවලා රොදක සැඟවීගෙනමමත් හිඳිනවා අහසකමමත් හිඳිනවානුඹ හෙළනා කඳුළු බින්දුආදරයේ පෙර මතක රැන්දුපිනි වැස්සක වෙසින් කැන්දුමමත් හඬනවා නුඹ මෙන් මමත් හඬනවාවලා විසිරි සිරියහනකතරු ඇතිරූ ඇතිරිල්ලකසුවය නොලද රාත්රියකබලා ඉන්නවා නුඹදෙසබලා ඉන්නවා
අය්යේ අපි මේකෙන් හදමු ද සිංදුවක් :D ලස්සනයි අය්යෙ. විභාග අස්සෙ කාලෙ වෙන් කරලා මෙහෙම කවි ලීව එකටත් ස්තූතියි. :) හැබැයි ආයෙ නම් ලියන්න ඕන විභාග ඉවර වෙලා.මතකනෙ... ;)
තරිඳුගේ සටහන හරි ලස්සනයි, මම මුලින් හිතුවෙ ඇත්තටම සිංදුවක් කියලා...
ඒක තමා මමත් කීවෙ මේකෙන් සිංදුවක් හැදුවොත් කාටද ආඩම්බර :) ;)
ඒ වචන ටිකේ ලතාවෙ හැටියට අමරිසිරි පීරිස් මහත්තයා තමයි හරියන්නෙ ගායනයට. (මම කිවුවෙ තරිදුගෙ කවිය ගැන)
අන්න නියම ගායකයා :) ඒ කටහඬ හොඳටම ගැලපෙනව :)
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..))
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සේපාලිකා සිංදුව තමා මේ කවියට පාර කීවෙ ;)
සේපාලිකා මලක් වගේම සුන්දර මිහිරි නිර්මාණයක්...
ස්තූතියි නිර්මාණි.බ්ලොගේ පාලුවට යනව බලන් ඉන්න බැරි නිසාම ලිව්ව කවි පද ටිකක් මේ. වැඩි මහන්සියක් උනේ නැහැ :)
සඳ දෙස බල බල මා(ත්) පැතු පැතුමන් මෙතෙකැයි කියන්න බෑ..හිරු මා දැව්වද මා ලද උණුහුම අමතක කරන්න බෑ..සඳ ඔහොමමයි..
සඳට පෙම් කරන අය බොහොමයි.සඳට වෙලා නෑ අපට ප්‍රේම කරන්න :D
ඇතත් පෙම්වත් දන බොහෝආදරෙන් නුඹ ළඟ රැදීනුඹත් හැම අන් මලක් වගෙමයිනොලැබෙනා දේ වෙත ඇලෙන. අපූරුයි කවිය හංසෙ.ජයවේවා
පිළිතුරු කවියට ස්තූතියි මහේෂ් අය්යෙ ^_^ හැම මලක් ම එක වගේ. මේ මල උනත් එහෙමයි ;)
මහේශ් කියල තියෙනෙ හංසිට එයා ගැනත් පොඩ්ඩක් සලකල බලන්න කියල. හැක්
එයාල දෙන්නම තවම පුංචි ළමයි ඕව තේරුම් ගන්න ඉයන්... :) ඔව් ඉතින් අපිම තේරුම් කරලා දෙන්න ඕනේ...
@ඉයන් ... හික්ස් මේව කියල ඉයන් අංකල් මහේෂ් අය්යගෙන් අහගන්න තමා :P @පොකුරු ඒකනෙ පොකුරු මේ චූටි ළමයින්ට කියන කතා ;) :D
කවුරු කොහොම කීවත් තණමල්විල මල් වලට තරම් ප්ලේස් එකක් කොයිමලකටවත් නෑ.....කවිය ලස්සනයි..ආය මක්කැයි....
මලය හරි ආසයි වගේ තණමල්විල මල් වලට :P හේතුව නම් දන්නෑ නෙව
බොහොම සංවේදී කවි පෙළක්
ස්තූතියි විභී :)
හැමෝටම වැරදෙන්නේ ඉරයි, හඳයි දිහාවේ විතරක්ම බලන් ඉන්න ගිහින් තමයි...ලඟින් ඉන්න අන්ධකාරය ඇතුලෙත් ප්‍රේමය අඩුවක් නැතුව තියනවා...ඕක සේපාලිකාට තෙරුම් ගන්න ටික කලක් යනවා...ලස්සන අරුතක් තියනවා හංසි...
සේපාලිකා පමාවෙලා ද මන්ද දැනටමත්....හැබැයි පොකුරු කීව කතාව හෙට පිපෙන සේපාලිකාලට , රෑ කුමාරිලට හොඳ පාඩමක් :) ස්තූතියි පොකුරු ...
//නටුවෙන් ගිලී මිහිමව් බදා ඉකිබිඳ හැඬුවසේපාලිකා මම වෙමි සඳේ නුඹ නොම දුටුව//එහෙම අඬන අය අඳුරේ නොපෙනි කොයි තරන් ඇති ද....
හ්ම්ම් ....අඳුරෙම ඉකිබිඳල අඳුරෙම ගිලිල නොපෙනී යනව
ලස්සනයි හන්සි....
ReplyDeleteසේපාලිකාට උත්සාහ කලොත් සද හිමි කරගන්නත් බැරි වෙන එකක් නැ...
ස්තූතියි තරිඳු :) සඳ බොහෝ දුරයි....තරු සදාකාලිකයි. සේපාලිකා මිය ගියාම සඳට අමතකයි ...
Deleteලස්සන අර්ථයක් තියෙනවා. හොඳ නිර්මාණයක්
ReplyDeleteඉක්මනින් ලීව කෙටි නිර්මානයක්. ස්තූතියි ඉයන් මාමේ ^_^
Deleteකවිය ලස්සනයි හංසි, සරලයි ඒ උනාට අපුරුයි. හන්සිගේ කවිය කියවද්දී මට මේ පද ටික ඔළුවට ආව. :)
ReplyDeleteවලා විසිරි සිරියහනක
තරු ඇතිරූ ඇතිරිල්ලක
සුවය නොලද රාත්‍රියක
බලා ඉන්නවා නුඹදෙස
බලා ඉන්නවා
නුඹේ සුගන්දයේ නැළවෙන
රෑහින්ගේ ගී අහගෙන
වලා රොදක සැඟවීගෙන
මමත් හිඳිනවා අහසක
මමත් හිඳිනවා
නුඹ හෙළනා කඳුළු බින්දු
ආදරයේ පෙර මතක රැන්දු
පිනි වැස්සක වෙසින් කැන්දු
මමත් හඬනවා නුඹ මෙන්
මමත් හඬනවා
වලා විසිරි සිරියහනක
තරු ඇතිරූ ඇතිරිල්ලක
සුවය නොලද රාත්‍රියක
බලා ඉන්නවා නුඹදෙස
බලා ඉන්නවා
අය්යේ අපි මේකෙන් හදමු ද සිංදුවක් :D ලස්සනයි අය්යෙ. විභාග අස්සෙ කාලෙ වෙන් කරලා මෙහෙම කවි ලීව එකටත් ස්තූතියි. :) හැබැයි ආයෙ නම් ලියන්න ඕන විභාග ඉවර වෙලා.මතකනෙ... ;)
Deleteතරිඳුගේ සටහන හරි ලස්සනයි, මම මුලින් හිතුවෙ ඇත්තටම සිංදුවක් කියලා...
Deleteඒක තමා මමත් කීවෙ මේකෙන් සිංදුවක් හැදුවොත් කාටද ආඩම්බර :) ;)
Deleteඒ වචන ටිකේ ලතාවෙ හැටියට අමරිසිරි පීරිස් මහත්තයා තමයි හරියන්නෙ ගායනයට. (මම කිවුවෙ තරිදුගෙ කවිය ගැන)
Deleteඅන්න නියම ගායකයා :) ඒ කටහඬ හොඳටම ගැලපෙනව :)
Deleteනාඬා ඉතින් ඉන්න සේපාලිකා..))
ReplyDeleteකරුණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ සේපාලිකා සිංදුව තමා මේ කවියට පාර කීවෙ ;)
Deleteසේපාලිකා මලක් වගේම සුන්දර මිහිරි නිර්මාණයක්...
ReplyDeleteස්තූතියි නිර්මාණි.බ්ලොගේ පාලුවට යනව බලන් ඉන්න බැරි නිසාම ලිව්ව කවි පද ටිකක් මේ. වැඩි මහන්සියක් උනේ නැහැ :)
Deleteසඳ දෙස බල බල මා(ත්) පැතු පැතුමන් මෙතෙකැයි කියන්න බෑ..
ReplyDeleteහිරු මා දැව්වද මා ලද උණුහුම අමතක කරන්න බෑ..
සඳ ඔහොමමයි..
සඳට පෙම් කරන අය බොහොමයි.සඳට වෙලා නෑ අපට ප්‍රේම කරන්න :D
Deleteඇතත් පෙම්වත් දන බොහෝ
ReplyDeleteආදරෙන් නුඹ ළඟ රැදී
නුඹත් හැම අන් මලක් වගෙමයි
නොලැබෙනා දේ වෙත ඇලෙන.
අපූරුයි කවිය හංසෙ.
ජයවේවා
පිළිතුරු කවියට ස්තූතියි මහේෂ් අය්යෙ ^_^ හැම මලක් ම එක වගේ. මේ මල උනත් එහෙමයි ;)
Deleteමහේශ් කියල තියෙනෙ හංසිට එයා ගැනත් පොඩ්ඩක් සලකල බලන්න කියල. හැක්
Deleteඑයාල දෙන්නම තවම පුංචි ළමයි ඕව තේරුම් ගන්න ඉයන්... :) ඔව් ඉතින් අපිම තේරුම් කරලා දෙන්න ඕනේ...
Delete@ඉයන් ... හික්ස් මේව කියල ඉයන් අංකල් මහේෂ් අය්යගෙන් අහගන්න තමා :P @පොකුරු ඒකනෙ පොකුරු මේ චූටි ළමයින්ට කියන කතා ;) :D
Deleteකවුරු කොහොම කීවත් තණමල්විල මල් වලට තරම් ප්ලේස් එකක් කොයිමලකටවත් නෑ.....
ReplyDeleteකවිය ලස්සනයි..
ආය මක්කැයි....
මලය හරි ආසයි වගේ තණමල්විල මල් වලට :P හේතුව නම් දන්නෑ නෙව
Deleteබොහොම සංවේදී කවි පෙළක්
ReplyDeleteස්තූතියි විභී :)
Deleteහැමෝටම වැරදෙන්නේ ඉරයි, හඳයි දිහාවේ විතරක්ම බලන් ඉන්න ගිහින් තමයි...ලඟින් ඉන්න අන්ධකාරය ඇතුලෙත් ප්‍රේමය අඩුවක් නැතුව තියනවා...ඕක සේපාලිකාට තෙරුම් ගන්න ටික කලක් යනවා...
ReplyDeleteලස්සන අරුතක් තියනවා හංසි...
සේපාලිකා පමාවෙලා ද මන්ද දැනටමත්....හැබැයි පොකුරු කීව කතාව හෙට පිපෙන සේපාලිකාලට , රෑ කුමාරිලට හොඳ පාඩමක් :) ස්තූතියි පොකුරු ...
Delete//නටුවෙන් ගිලී
ReplyDeleteමිහිමව් බදා
ඉකිබිඳ හැඬුව
සේපාලිකා
මම වෙමි සඳේ
නුඹ නොම දුටුව//
එහෙම අඬන අය අඳුරේ නොපෙනි කොයි තරන් ඇති ද....
හ්ම්ම් ....අඳුරෙම ඉකිබිඳල අඳුරෙම ගිලිල නොපෙනී යනව
Delete