අක්කල අය්යලට මහපොළ
මට කුඩාපොලක් වත් නෑ
මාමල නැන්දලාට රත්තරං
මට තම්බක්ක වත් නෑ
එතනින් ඉවර නෑ
අම්මට අලුත් DVD player එකක්
ළඟ ළඟ නත්තලට
අය්යට මල් මන්දිරෙන් කෑමක්
එතකොට මට විතරද මෙහෙම -_-
බ්ලොගේ හංසයයි කියල
මං හංසයෙක් කිව්වේ මොකාද ? ? ?
හැමෝටම තෑගි
මට විතරක් .... සුදු වෑන් :'(
ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ :(
මට කුඩාපොලක් වත් නෑ
මාමල නැන්දලාට රත්තරං
මට තම්බක්ක වත් නෑ
එතනින් ඉවර නෑ
අම්මට අලුත් DVD player එකක්
ළඟ ළඟ නත්තලට
අය්යට මල් මන්දිරෙන් කෑමක්
එතකොට මට විතරද මෙහෙම -_-
බ්ලොගේ හංසයයි කියල
මං හංසයෙක් කිව්වේ මොකාද ? ? ?
හැමෝටම තෑගි
මට විතරක් .... සුදු වෑන් :'(
ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ :(
ඇයි බං වෑන් එකක් කියන්නේ සුළුපටු ත්‍යාගයක් ද? ඔන්නොහේ පැනල භාරගනින්.. :P
ReplyDeleteඔව් ඔව් බාර ගන්නව කෙසේ වෙතත් මේ දවස් වල සුදු වෑන් වල බලෙන්ම දාගෙන ගිහින් හංසයින්ට නෙලනව නොවැ හික්ස් ....
Deleteඉතින් බොල ගාන අඩුවුණා වෙලාවේ ඉක්මනට වෑන් එක ගනින්කෝ
ReplyDeleteහංසයින්ට වෑන් එකක් තියා ටයර් එකක් වත් දෙන්නෑ ලු අර පොදු අපේක්ෂක මාම නිසානේ මේ ඔක්කොම :( -_-
Deleteවෑන්.................... බයික් නම් 50000ට දෙනවා.............. වෑන් දෙන්නේ 100 000 කට ද ??????
ReplyDeleteකුරුට්ටො .... මට නම් මොකුත් එපා.ඔය ඉලෙක්ශොන් එක ඉවර වෙනකන් ජීවිත තර්ජන නැතිව හිටියොත් ඇති. ;) ;)
Deleteමේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි. මම බය නැතුව කියනව මේව කරන්නෙ එක්කො රතු ඇස්කොට් නැත්තං පිටසක්වළ ජීවියො..
ReplyDeleteඅම්මප මචෝ රතු ඇස්කොටා ම තමා ඕක කරන්න ඇත්තෙ
Deleteමෙන්න දැන් ලැබුන පුවතක් ! අශාන් හා රතු ඇස්කොට්ටන් අතර මේ වන විට රහසිගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග පවසයි හංසයින් ගේ ආරක්ෂාව තකා මන්දාකිණියේ අශාන් කොලුවාව ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත ය.... මෙවා ජාත්යන්ත්රණ කුමන්ත්‍රණ ඕ යේස් ....
Deleteමහේෂ් අය්යෙ අම්මප ඔය රතු ඇස්කොට්ටන්ව හිරේ යවන්න ඕන ;)
Deleteඕකා තමා මහේෂ් අයියෙ මේ දවස්වල වෙන හැමදේටම මුල..
Deleteහෑ ම... මම...? න්..නෑ නෑ.. මම මේ.. ඒ..
ඒ වුණාට ළඟදීම අත්අඩංගුවට ගන්න එකක් නෑ හංසි, මේ පාර ජනාධිපතිවරණයෙදි එක ඡන්දයක් වුණත් හරිම වැදගත්.. :D (හිරකාරයොත් ඡන්දෙ දානවද දන්නෑ.)
හා හා ඔය අහුවෙන්නෙ ... අපි දන්නවා අශාන් කාටද ඡන්දේ දෙන්නේ කියල :P
Deleteහැක් හැක්...
ReplyDeleteයසම යසයි මමනම් කියන්නේ හන්සියාට
තම්බක්ක කියන්නේ මොකක්ද කියන්න බැරි වෙයිද?
උමා ඕක මගේ මතකේ තිබිච්ච වචනයක් ... ගොඩක් ඉස්සර එක දවසක් රේඩියො එකේදී ඇමති කෙනෙක් එයාගේ කතාවකදී විහිලුවට කිව්ව "පුංචි පවුල රත්තරං.. ඇයි එතකොට ලොකු පවුල තම්බක්ක ද කියල " .වටිනාකම අඩු කියන තේරුම එතන තිබ්බේ කියල මට හිතුනේ. මම වැරදි නම් නිවැරදි කරන්න :)
Deleteතම්බක්ක නැත්තම් තබක්ක කියන්නේ වටිනාකමින් රත්තරන්වලට වඩා අඩු ලෝහයක් මම දන්න විදියට
Deleteස්තුතියි වර්ණ :)
Deleteකලාම වරෙන්කො, සුදු වෑන්.....
ReplyDeleteසුදු වෑන් කිඋවමයි මතක් උනේ ඔය සුදු වෑන් එකට කියන්න බැරිද ඇවිත් අපේ ලොක්කව මාසෙකට හමාරකට කොහේ හරි එක්කරගෙන යන්න කියලා.
හි හී ..සුදු වෑන් එකකින් මාව උස්සගෙන යන වෙලාවක ඔය පැත්තටත් හරවන්න කියන්නම්කො
Deleteහංසයාට හරි ගියොත් හංසිටත් හොඳ කාලයක් එන්නත් බැරි නෑ
ReplyDeleteඑහෙනම් මම හංසයාගේ පැත්තෙ ..ජයවේවා!!! හංසයාට ජයවේවා :D
Deleteජයවේවා හංසිටත් ජයවේවා....
Delete