tag:blogger.com,1999:blog-2065031704745440067.post929266135866277265..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): මියැදුන මලක්හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2065031704745440067.post-71324286703312228592015-07-30T06:59:34.868-07:002015-07-30T06:59:34.868-07:00ස්තූතියි ගිමන් :) කිව්ව කතාව නම් හරියටම හරි .අලුත...ස්තූතියි ගිමන් :) කිව්ව කතාව නම් හරියටම හරි .අලුත් රෝසමලක් හම්බුනදාට යාන්තමට පැල්ලම හිතින් මැකිලා යනව.තනිවෙනකොටනෙ හැමදේම මතක් වෙන්නෙ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11740234679704727052015-07-29T07:26:56.292-07:002015-07-29T07:26:56.292-07:00නියමයි හංසි! අපේ හිතේ සිතුවිලි බැඳීල තියෙන විදිය ල...නියමයි හංසි! අපේ හිතේ සිතුවිලි බැඳීල තියෙන විදිය ලස්සනට උපමා කරල තියෙනවා. කවද හරි පොතේ අලුත් පිටුවක අලුත් රෝස මලක් වැටෙනකල් අර පැල්ලම ලොකුවට පෙනෙයි. ඊට පස්සෙ පැල්ලම නිකන්ම නොපෙනී යයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-37243664804319874792015-07-28T12:07:49.785-07:002015-07-28T12:07:49.785-07:00 ඇත්ත වර්ණ කාගේම හරි හිතක එකම මතක පැල්ලමක් වත් න... ඇත්ත වර්ණ කාගේම හරි හිතක එකම මතක පැල්ලමක් වත් නෑ කිව්වොත් ඒක පුදුමයක් හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-35030855855793648522015-07-28T12:04:41.193-07:002015-07-28T12:04:41.193-07:00ඇත්ත කටුසු අතීතය අපිට පාඩමක් ඇත්ත කටුසු අතීතය අපිට පාඩමක් හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-57107485929794095622015-07-28T12:03:52.869-07:002015-07-28T12:03:52.869-07:00අර සින්දුවක් තියෙන්නෙ ඒ වගේ තමයි
"මතකයන් අම...අර සින්දුවක් තියෙන්නෙ ඒ වගේ තමයි
"මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙ නෑ"හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-22218165326108659662015-07-27T23:45:25.747-07:002015-07-27T23:45:25.747-07:00අපේ හිත්වල ඒ වගේ රෝස පැල්ලම් කොච්චර නම් තියෙයිද හං...අපේ හිත්වල ඒ වගේ රෝස පැල්ලම් කොච්චර නම් තියෙයිද හංසියෝ
ජයවේ හංස්!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-83815533363870911142015-07-27T12:13:27.211-07:002015-07-27T12:13:27.211-07:00සර්ෆෙක්සෙල් දාලා හදවතේ පැල්ලනුත් මකන්න පුළුවන් වුන...සර්ෆෙක්සෙල් දාලා හදවතේ පැල්ලනුත් මකන්න පුළුවන් වුනානම් මාර්කට් එකේ වැඩියෙන්ම විකිනෙන්නේ සර්ෆෙක්සෙල්.

ජීවිතය කියන පොතේ පැල්ලම් නොතිබුනොත් අපි කොහොමද ආපහු අතීතය දිහා බලලා හිත රවට්ටගන්නේ?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5310508873765642902015-07-26T20:16:44.657-07:002015-07-26T20:16:44.657-07:00හ්ම්ම්ම් ඒත් ....මැරිච්ච රෝසමලේ පැල්ලමක් පොත් පිට...හ්ම්ම්ම් ඒත් ....මැරිච්ච රෝසමලේ පැල්ලමක් පොත් පිටු අතර ඉතිරිකරලා ගිහින්

හ්ම්ම් ඔවු හංසියෝ මතක මරන්න ලේසි නෑමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-65268642680957874932015-07-24T08:22:05.362-07:002015-07-24T08:22:05.362-07:00ඉතිරිවෙච්ච මතකය තමයි පැල්ලමකට උපමා කලේ :) ඉතිරිවෙච්ච මතකය තමයි පැල්ලමකට උපමා කලේ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-73009473725801195062015-07-24T08:21:01.525-07:002015-07-24T08:21:01.525-07:00පැල්ලම් මකන්න අමාරුයි ඒත් පුළුවන් අර පැල්ලම් රැඳු...පැල්ලම් මකන්න අමාරුයි ඒත් පුළුවන් අර පැල්ලම් රැඳුන පොත් පිටුව ඉරල දාන්න....අලුත් පිටුවක් පෙරලන්න :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-13798669159646974322015-07-24T08:16:44.786-07:002015-07-24T08:16:44.786-07:00කල්යාණ මිත්රගේ කතාව ඇත්ත ...හැබැයි ආයෙත් අලුත් න...කල්යාණ මිත්රගේ කතාව ඇත්ත ...හැබැයි ආයෙත් අලුත් නැවුම් රෝස මල් ළඟ තියාගන්නේ නැතිවෙයි සමහරවිට කිසිම හැඟීමක් දැනීමක් නැති ,පරවෙන්නැති කෘතීම රෝසමලක් ළඟ තියාගනිවී.... අවිනිශ්චිතයි .හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-77531236280524966422015-07-24T08:10:42.138-07:002015-07-24T08:10:42.138-07:00ස්තුතියි කුරුටු :) හැබැයි මේ මගේ අත්දැකීමක් නම් නෙ...ස්තුතියි කුරුටු :) හැබැයි මේ මගේ අත්දැකීමක් නම් නෙවෙයි ඔන්න.හිතින් මවාගෙන ලිව්ව ලිපියක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-58112709583359899602015-07-24T08:09:17.445-07:002015-07-24T08:09:17.445-07:00මම ආසයි මේ කවියට. :) :) හිතට ආපු අදහසක් එක්ක කවියක...මම ආසයි මේ කවියට. :) :) හිතට ආපු අදහසක් එක්ක කවියක් ලියන්න තමයි මටත් ඕන උනේ ඒත් මුල් පද පේලි දෙක ලියද්දි හිතුන හරියන්නේ නෑ මම කවි ලියන විදිහෙන් ලියන්න ඕන දේ ලියවෙන්නේ නැතිවෙයි කියල.....මේ වගේ ලස්සනට කවි ලියන්න පුලුවන්නම් මම හැමදාම කවි ගොතල ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-78198632164035295742015-07-24T07:59:36.632-07:002015-07-24T07:59:36.632-07:00ඒ සුවඳ නැවුම් නෑ ..කටුකයි.
ස්තූතියි ඉමා මේ පැත්තට...ඒ සුවඳ නැවුම් නෑ ..කටුකයි.
ස්තූතියි ඉමා මේ පැත්තට ආවට :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-36700525742837169402015-07-24T07:31:54.772-07:002015-07-24T07:31:54.772-07:00පැල්ලමක් උනත් ඒකත් මතකයක්! හීනියට මැකිලා යන සෙනෙහස...පැල්ලමක් උනත් ඒකත් මතකයක්! හීනියට මැකිලා යන සෙනෙහසක ශේෂයක්!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-39127982801790097762015-07-24T05:22:05.751-07:002015-07-24T05:22:05.751-07:00හැමදේම තාවකාලිකයි, ඉතින් පැල්ලම ටික කාලෙකින් මැකිල...හැමදේම තාවකාලිකයි, ඉතින් පැල්ලම ටික කාලෙකින් මැකිලා යයි , ජීවිතය අලුත් වෙන්න ඕඅන නිතරම. ඉවතට යන දේවල් වලට යන්න දීලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87089082552542407882015-07-24T00:15:55.619-07:002015-07-24T00:15:55.619-07:00මං කැමතියි වේලිච්චි රෝස මල විසි කරල දැම්මට.. පොඩි ...මං කැමතියි වේලිච්චි රෝස මල විසි කරල දැම්මට.. පොඩි පැල්ලමක් තියෙයි.. ගනන් ගන්න එපා.. අළුත් රෝස මලක සුවඳත් එක්ක ඒ ඔක්කොම අමතක වෙලා යයි..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-78193202290962456372015-07-23T22:35:06.331-07:002015-07-23T22:35:06.331-07:00ලස්සනට දුක අකුරු කරලා... අගෙයිලස්සනට දුක අකුරු කරලා... අගෙයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-66508023656244568522015-07-23T21:11:13.729-07:002015-07-23T21:11:13.729-07:00කියන්නට බැරි හැගුමන්
වේලෙද්දි හිත් කොණක
ඉගිල ගිය ප...කියන්නට බැරි හැගුමන්
වේලෙද්දි හිත් කොණක
ඉගිල ගිය පැතුමන්
හිත වීසි කර අනන්තයට
ඒ වුණත් තවම
නොහැගිනෙන හැගුමක් ඇත
හදවතේ කොණක
එකමෙක පාරකට බැරිද
ඇවිත් පහදලා යන්න...

මල් පිපෙන කොට රෑට
සුවද පුරවාන හැමදාම
මතක් වෙයි නුඹෙ සුවද
ඇවිත් යන්නට බැරිවාද

කාටවත් හොරෙන් හැම රෑට
සුසුම් ලන පපුව උඩ
හිස තියන් මොහොතකට
සනසවා යනවාදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-18226276679555704422015-07-23T21:10:44.097-07:002015-07-23T21:10:44.097-07:00හොඳට බලන්න හංසි පැල්ලමක් විතරක් නෙවෙයි සුවඳත් ඉතිර...හොඳට බලන්න හංසි පැල්ලමක් විතරක් නෙවෙයි සුවඳත් ඉතිරිවෙලා තියනව නේද?Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.com