tag:blogger.com,1999:blog-2065031704745440067.post825774801412989914..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): නිහැඬියාවකට පසු ........හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2065031704745440067.post-3376948589532876222015-03-13T06:16:10.594-07:002015-03-13T06:16:10.594-07:00හි හී ..පොල් රිටක් වගේ උනාට හාවෙක් වගේ හරි අහිංස...හි හී ..පොල් රිටක් වගේ උනාට හාවෙක් වගේ හරි අහිංසක කෙල්ලෙක් හොඳේ ;) :D පිලිකා රෝහල ගැන ආයේ හිතුවම මතක්වෙන්නෙ අමිහිරි දේවල් හින්දම ඒව මතකෙන් අයින් කරන්න හදනව අනේ මන්ද ලියන්න හිතෙන්නේ නෑ. වෙලාවකුත් හොයාගෙන ආයෙත් හොඳ කතාවක් ලියන්නම්කො .ස්තුතියි තරු අක්කේ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-12819197064274057672015-03-03T09:55:20.590-08:002015-03-03T09:55:20.590-08:00උඹත් එහෙනම් පොල් රිටක්! මම නම් හිතන් හිටියේ හාවෙක්...උඹත් එහෙනම් පොල් රිටක්! මම නම් හිතන් හිටියේ හාවෙක් වගේ පොඩි එකෙක් කියලා..හැක් හැක්..

ඔහොම වටපිට ජීවිත දිහා බලන එකත් අමුතු අත්දැකීමක් නගා..මාත් ඔහොම බලනවා..අපි ඉන්න මේ පාවෙන ලෝකෙට වඩා හුඟක් බර ලෝකයක එතකොට දකින්න පුළුවන්..පිළිකා රෝහල කියන්නේ උඹට ඊටවඩා අත්දැකීම් ගොඩාක් ගෙනාව තැනක් වෙන්න ඕන අනිවාර්යෙන්ම..ඒ ගැන හිමිහිමින් ලියාවි කියලා බලාපොරොත්තු වෙනවා...හොඳ ලියමනක්...අර කලින් දවසක ලිව්ව පොලිස් රාළහාමීයි වීදි ගණිකාවයි ගැන කතාව වගේ..මම කැමතිම ඔය පරිසරයේ විස්තර, මිනිස්සුන්ගේ හැසිරීම් උඹ විස්තර කරන විදියට..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-60278473157230020002015-03-01T07:08:42.874-08:002015-03-01T07:08:42.874-08:00අනිවාර්යෙන්...අනිවාර්යෙන්...Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5151072850575477282015-03-01T06:51:44.397-08:002015-03-01T06:51:44.397-08:00ස්තූතියි විභීෂණ :) ඇත්ත ඔයාට වගේම මටත් මග හැරුණු...ස්තූතියි විභීෂණ :) ඇත්ත ඔයාට වගේම මටත් මග හැරුණු දේවල් බොහොමයි. විභීෂණ ඔය යන එන පාරේ ආයෙත් යන කොට බලන්නකො අවුරුගානක් ගිය එකම පාරෙ උනත් හැමදාම දකින්න අලුත් දෙයක් තියනවා .හැමදාම දකින්නේ එකම මිනිස්සු උනත් තව විමසිලිමත්ව බැලුවොත් ඒ අයගේ මුහුණවල් වලින් හැමදාමඅලුත් කතාවක් කියයි. :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-24959799493006451842015-03-01T06:27:46.618-08:002015-03-01T06:27:46.618-08:00මේ තරමට හරි මිනිස්සුන්ට සංවේදී වෙනවා කියන්නෙත් බොහ...මේ තරමට හරි මිනිස්සුන්ට සංවේදී වෙනවා කියන්නෙත් බොහොම ලොකු දෙයක්. ඇත්තම කිව්වොත් මම නම් ඔච්චර සංවේදී නැහැ.එත්මේ කතාව කියෝගෙන යනකොට තේරෙනවා මට මග හැරිච්ච දේවල් කොච්චර තියෙන්න ඇතිද කියල.

වැඩට යන්නේ බයික් එකේ, හැමදාම යන එකම මීගමු කොළඹ පාරේ.
කොළඹ යන්න සැට් වුනොත් ගොඩක් වෙලාවට යන්නේ හයිවේ එකේ. එක හදන්න කලින් ගියේ ඉන්ට්සිටි යේ.
මග ඇරිච්ච ජීවිත නම් බොහොමයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-50062034005547021412015-03-01T06:21:00.879-08:002015-03-01T06:21:00.879-08:00 ස්තූතියි වර්ණ :) ආයේ යන කොට බලන්නකෝ මට දැනුන දේට... ස්තූතියි වර්ණ :) ආයේ යන කොට බලන්නකෝ මට දැනුන දේට වඩා වැඩියමක් වගේම ඒ දේවල් ඊට වඩා වෙනස් ම විදිහට ඔයාට දැනෙන්න පුළුවන්.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-43558697918780129042015-03-01T06:17:08.533-08:002015-03-01T06:17:08.533-08:00ස්තුතියි අය්යේ.මම හෙව්ව හිනාව හැමෝගාවම තිබ්බේ නෑ.ස...ස්තුතියි අය්යේ.මම හෙව්ව හිනාව හැමෝගාවම තිබ්බේ නෑ.සමහර ජීවිත වලට හිනාව අමතක වෙලා. සමහර අය සිනහව කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නැති පාටයි ...හ්ම්ම් ඒක නෙමෙයි ඇත්තමයි කියන්නේ සොමි අය්යගේ මෙහෙම කමෙන්ටුවක් දකින එකත් සතුටක්. සොමි අය්යේ දැන් ලියන්නෙම නැද්ද ... ???
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-12551782329195122912015-03-01T02:57:06.495-08:002015-03-01T02:57:06.495-08:00මාත් ඔය කියපු හරියෙ දෙතුන් විටක් ගිහින් තියනවා
ඒත්...මාත් ඔය කියපු හරියෙ දෙතුන් විටක් ගිහින් තියනවා
ඒත් හංසිගෙ ඇහැනම් සංවේදීයි
ආයෙ යනකොට මේවා මතක් වෙයි
හංසිට ජය!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-39085312229405542452015-02-28T06:48:46.081-08:002015-02-28T06:48:46.081-08:00හංසි නංගි, කිසිවකුත් නොමල ගෙකින් අබ හොයන ගිය කිසගො...හංසි නංගි, කිසිවකුත් නොමල ගෙකින් අබ හොයන ගිය කිසගොතමිය වගේ ඔයත් හැම තැනකින්ම හිනාවක් හොයන ගිහින්. එත් ඔයාට හම්බ උනාද? ඇත්තටම හිතන්න යමක් තියපු ලිපියක්, ලිපියට ගොඩක් ස්තුතියි.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com