tag:blogger.com,1999:blog-2065031704745440067.post6853770672737958623..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): මම රෝස පොහොට්ටුවක්හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2065031704745440067.post-31905079085682347162015-01-16T06:19:25.587-08:002015-01-16T06:19:25.587-08:00මේ මගේ බ්ලොග් කතා කියවපු යහළුවෙක් කතාව කියවල ම...මේ මගේ බ්ලොග් කතා කියවපු යහළුවෙක් කතාව කියවල මට එව්ව පිළිතුරක්.හැමදාම මගේ කතා කියල මට අදහස් දෙන ඔහු වෙනුවෙන් ඔහු මට එවපු කමෙන්ටුව මෙතන ලියන්නම් .. :D
oba heta pipena lassana rosa pohattaknam mama oba langata ena samanalayek wennam, evita maa thadi panuwek kiyaa moona harava ganna epa :D
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-17338580430982292332015-01-16T06:14:28.188-08:002015-01-16T06:14:28.188-08:00සරලව ලිව්ව කතාවකට ගැඹුරු අර්ථකතනයක් එක්කරල .ඇත්තටම...සරලව ලිව්ව කතාවකට ගැඹුරු අර්ථකතනයක් එක්කරල .ඇත්තටම කතාව දිහා ඒ විදිහට බලන්නත් පුළුවන් :) .ගැහැණු ළමයෙක් ජීවිතේ පෙරුම්පුරන ගොඩක් දේවල් තියනව.දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් විදිහට කල්යාණ මිත්ර ලිව්ව මේ කමෙන්ටුව දකිද්දි මටත් ලොකු සතුටක් දැනුනෙ.තාත්තා කෙනෙක්ට දැනෙන, තාත්තගෙ ඇස් වලින් බැබලෙන ඒ සතුට දකින්න පුළුවන් වෙන දුවෙක් වෙන එකත් වාසනාවක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14625739409429322092015-01-16T06:02:05.771-08:002015-01-16T06:02:05.771-08:00බොහොම ස්තූතියි හොරා :D බොහොම ස්තූතියි හොරා :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-49132185655053540212015-01-13T23:45:15.104-08:002015-01-13T23:45:15.104-08:00ගෑනු ළමයෙක් මේ දොරට වැඩීමේ මංගල්ලෙට ගොඩාක් පෙරුම් ...ගෑනු ළමයෙක් මේ දොරට වැඩීමේ මංගල්ලෙට ගොඩාක් පෙරුම් පුරනවා කියන එක දැන් හොඳින්ම දන්නවා.. හෙට අනිද්දා වෙනකොට මගේ රෝස පොහොට්ටුවත් පූදින්න පෙරුම් පුරයි කියල හිතෙනකොට වැඩුණු රෝස ගහක් විදියට අමුතුම බර සතුටක් හිතට එන්නේ.. දුවගේ පැත්තෙන් එයා ගැන හිතන්න කල්පනා කරන්න පෙළඹවීම ගැන හංසි ට ගොඩාක් ස්තූතියි.. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-52227014007925737812015-01-13T09:36:56.516-08:002015-01-13T09:36:56.516-08:00දලබුවම තමා කාලෙකින් සමනලයෙක් වෙන්නේ මරු මල් මල් කත...දලබුවම තමා කාලෙකින් සමනලයෙක් වෙන්නේ මරු මල් මල් කතාව :Dහොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-39635765321349048262015-01-13T05:42:18.270-08:002015-01-13T05:42:18.270-08:00මට පෙනෙන්නෙ මෙහෙමනෙ
Blog has been removed
Sorry, ...මට පෙනෙන්නෙ මෙහෙමනෙ
Blog has been removed
Sorry, the blog at warnakulakaya.blogspot.com has been removed. This address is not available for new blogs.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54539505120436112752015-01-11T05:14:00.990-08:002015-01-11T05:14:00.990-08:00නෑ නෑ තියෙනවා. ඇයි පෙන්නන්නැත්ද?
http://warnakulak...නෑ නෑ තියෙනවා. ඇයි පෙන්නන්නැත්ද?
http://warnakulakaya.blogspot.com Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14754620018037704492015-01-09T21:55:05.427-08:002015-01-09T21:55:05.427-08:00යකා දිහා බලන විදිය අනුව තමයි. :P කළු යකත් පස්සේ සු...යකා දිහා බලන විදිය අනුව තමයි. :P කළු යකත් පස්සේ සුදුවට පේන වෙලාවලුත් තියනවනෙ. ස්තූතියි රූපෙ.. මෙහෙට ගොඩ වැදුනෙ පලවෙනි වතාවට නේද ඔන්න සාදරයෙන් පිලිගන්නවා. :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-41661235460048474262015-01-09T21:26:25.842-08:002015-01-09T21:26:25.842-08:00ට්රාන්ස්ලේෂන් එක කලේ කොටසයි ඒ ටික යාලුවට යැව්ව. ...ට්රාන්ස්ලේෂන් එක කලේ කොටසයි ඒ ටික යාලුවට යැව්ව. :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-39734536919406894992015-01-09T21:19:54.667-08:002015-01-09T21:19:54.667-08:00හි..හී ... ලියන්නම් ලියන්නම් .කොහෙද වැඩ වැඩිවෙද්දී...හි..හී ... ලියන්නම් ලියන්නම් .කොහෙද වැඩ වැඩිවෙද්දී හිතට මොන සිතිවිල්ලක් වත් පහල වෙන්නෑනේ ලියන්න.නිර්මාණය සාර්ථකයි නම් සතුටුයි.එත් ලියල ආයේ කියවද්දී හිතුන තව හදාගන්න අඩුපාඩු ගොඩයි කියල ..ස්තිතියි මහේෂ් අය්යෙ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-44816616630593597252015-01-09T21:17:24.532-08:002015-01-09T21:17:24.532-08:00ස්තූතියි ඉවාන් අය්යේ...මේක හිතින් මවාගෙන ලියපු කතා...ස්තූතියි ඉවාන් අය්යේ...මේක හිතින් මවාගෙන ලියපු කතාවක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-9746102147581066922015-01-09T21:16:22.764-08:002015-01-09T21:16:22.764-08:00ස්තුතියි අශාන් ..යටි අරුතක් නැතිවයි ලිව්වෙ.රෝස පොහ...ස්තුතියි අශාන් ..යටි අරුතක් නැතිවයි ලිව්වෙ.රෝස පොහොට්ටුවකට දැනෙන විදිහ කොයිවගේ වෙයිද කියල හිතින් මවාගෙන ලියපු කතාවක්.තව ටිකක් ගැඹුරෙන් හිතුවොත් යටි අරුතකුත් ගන්න පුළුවන්. :)
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-10398067934521888712015-01-09T21:13:39.957-08:002015-01-09T21:13:39.957-08:00ස්තුතියි වර්ණ ...රෝස පොහොට්ටුව දළඹුවන්ටයි පනුවන්...ස්තුතියි වර්ණ ...රෝස පොහොට්ටුව දළඹුවන්ටයි පනුවන්ටයි බයයි. රෝස මල් කාල දානවනෙ.හැබැයි ලස්සන සමනලයන්ට නම් ආසයිලු :)
වර්ණගේ බ්ලොගේට මොකද උනේ ? මට ඒක දැන් පේන්නෙ නෑනේ .බ්ලොගේ අයින් කලා වත්ද ?හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-30771731831323003602015-01-09T06:32:34.431-08:002015-01-09T06:32:34.431-08:00එල....
කියන තරම් යකා කළු නෑලු කියන්නේ ඇත්ත තමා!!!එල....
කියන තරම් යකා කළු නෑලු කියන්නේ ඇත්ත තමා!!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-35881233399371243832015-01-09T05:45:08.357-08:002015-01-09T05:45:08.357-08:00කොහෙද අර ට්රාන්ස්ලෂන් එක? කොහෙද අර ට්රාන්ස්ලෂන් එක? ~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-66233998887960470202015-01-09T00:35:46.452-08:002015-01-09T00:35:46.452-08:00ඒක ටිකක් අමුතුයි
මං කීවෙ වෙනස්
ඒත් මරු
මරු කියන්න...ඒක ටිකක් අමුතුයි
මං කීවෙ වෙනස්
ඒත් මරු
මරු කියන්නෙ අමුතු ගතියක් තියෙනව
දිගටම ලියාන් යකෝ
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-76645198441842595482015-01-08T20:38:20.288-08:002015-01-08T20:38:20.288-08:00හීනයක් වුනත් හරිම අපූරුයි. හංසිගේ හංස සිතුවිලි හීනයක් වුනත් හරිම අපූරුයි. හංසිගේ හංස සිතුවිලි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-7534751220131288322015-01-08T15:53:07.343-08:002015-01-08T15:53:07.343-08:00සාර්ථක නිර්මාණයක් හංසි. මේකෙ යටි අරුතකුත් තියෙනවද ...සාර්ථක නිර්මාණයක් හංසි. මේකෙ යටි අරුතකුත් තියෙනවද මන්ද.. ;)Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-53477622292093220782015-01-08T08:01:19.962-08:002015-01-08T08:01:19.962-08:00මල් කන දළඹුවොම නේද පස්සෙ කාලෙක රන්වන් සමනල්ලු වෙන්...මල් කන දළඹුවොම නේද පස්සෙ කාලෙක රන්වන් සමනල්ලු වෙන්නේ?
ලස්සන කතාවක් හංසි
නියමයි

Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.com