tag:blogger.com,1999:blog-2065031704745440067.post6784574439167490936..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): අද විශේෂ දවසක් ^_^ හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-2065031704745440067.post-36406930682137353762016-04-28T08:35:14.093-07:002016-04-28T08:35:14.093-07:00අපේ හංසිගේ බ්ලොගේ දෙක වැනි උපන්දිනේට හෙනටම විශ් කර...අපේ හංසිගේ බ්ලොගේ දෙක වැනි උපන්දිනේට හෙනටම විශ් කරනවා..වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා 😃 අමාගේ හීන සාප්පුවhttps://www.blogger.com/profile/05367303131886936501noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-22566512073177384192016-04-24T01:45:39.008-07:002016-04-24T01:45:39.008-07:00ස්තූතියි ඇනෝ :) ස්තූතියි ඇනෝ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-20923721614336853742016-04-24T01:45:06.174-07:002016-04-24T01:45:06.174-07:00ස්තූතියි යාළු ... :) ස්තූතියි යාළු ... :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-23112953103252185412016-04-24T01:43:50.040-07:002016-04-24T01:43:50.040-07:00ස්තූතියි තුෂානි අක්කේ ^_^ ...කේක් හී .. ආයෙම කේක් ...ස්තූතියි තුෂානි අක්කේ ^_^ ...කේක් හී .. ආයෙම කේක් ඕඩර් කරන්න වෙනවා ... මේ මම පරක්කුවෙලානේ ආවේ ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87732629482406558722016-04-24T01:42:46.867-07:002016-04-24T01:42:46.867-07:00දැන් නම් එවන්ට වෙන්නෙ අවුරුද්දට හම්බුනා අයිසිං කේක...දැන් නම් එවන්ට වෙන්නෙ අවුරුද්දට හම්බුනා අයිසිං කේක් එක තමා ඒකෙත් චෙරි ගෙඩි ටික දැනටමත් අතුරුදහන් :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-58498205557843417862016-04-22T02:56:49.621-07:002016-04-22T02:56:49.621-07:00ඉදිරියටත් හොඳටම වැඩේ කරන් යන්න !! ජය වේවා !! ඉදිරියටත් හොඳටම වැඩේ කරන් යන්න !! ජය වේවා !! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-79446231430977069952016-04-22T02:22:44.304-07:002016-04-22T02:22:44.304-07:00මෙව්ව ලේට් විශස් හොඳේ... අදයි ආවෙ හංසි. සුබ උපන්දි...මෙව්ව ලේට් විශස් හොඳේ... අදයි ආවෙ හංසි. සුබ උපන්දිනයක්...ජය වේවා...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-89829033323655769312016-04-18T22:43:16.407-07:002016-04-18T22:43:16.407-07:00හප්පේ එන්න පරක්කු වුන්නනේ... සුභ පැතුම් හංසි !
කෝ...හප්පේ එන්න පරක්කු වුන්නනේ... සුභ පැතුම් හංසි !

කෝ මට කේක් නැද්ද ? :(

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-62590309366626603322016-04-17T21:31:40.332-07:002016-04-17T21:31:40.332-07:00අඩේ හංසියෝ................
උපන්දිනේට ජයවේවා.... අ...අඩේ හංසියෝ................

උපන්දිනේට ජයවේවා.... අපේ කේක් එක රෙජිස්ටර් පෝස්ට් දාන්න.... ලංකාවේ තැපෑලනේ තුන්වෙනි උපන්දිනේ සමරන්න හරි හම්බෙයි ෂුවර්....... මොනවා වුණත් හංසි මේ හිතට දැනෙන සතුට දෙගුණ තෙගුණ වෙන්න පතනවා අපි. ඒ වගේ ම බ්ලොග් ලෝකයේ දුර ගමනක් යන්න ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා..... ජයවේවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-37925459295028792952016-04-17T12:05:10.151-07:002016-04-17T12:05:10.151-07:00හික්ස් .. මේ කමෙන්ටුව වර්ෂා දැක්කේ නැද්ද කොහෙද :D...හික්ස් .. මේ කමෙන්ටුව වර්ෂා දැක්කේ නැද්ද කොහෙද :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-42555805513024701312016-04-17T12:04:25.154-07:002016-04-17T12:04:25.154-07:00ස්තූතියි ආචාර්ය ..මමත් ඔය කම්මැලි කුලකයේ තමා ඉතිං ...ස්තූතියි ආචාර්ය ..මමත් ඔය කම්මැලි කුලකයේ තමා ඉතිං ;)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-50328766075604616612016-04-17T12:03:36.912-07:002016-04-17T12:03:36.912-07:00සොරි එපා .. ගොඩවැදිලා ගිය එකත් සතුටක්නෙ මට ^_^ ස්...සොරි එපා .. ගොඩවැදිලා ගිය එකත් සතුටක්නෙ මට ^_^ ස්තූතියි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-28901540395817534942016-04-17T12:02:14.789-07:002016-04-17T12:02:14.789-07:00ස්තූතියි gaba ... gaba ගෙ බ්ලොගේ මකුළුදැල් ගිහින...ස්තූතියි gaba ... gaba ගෙ බ්ලොගේ මකුළුදැල් ගිහින් සුද්ද කරලා දැම්මනම් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-53199812615784852412016-04-15T23:04:49.913-07:002016-04-15T23:04:49.913-07:00සුභ පැතුම් හංසි ! දිගටම ලියන්න ශක්තිය දිරිය ලැබේවා...සුභ පැතුම් හංසි ! දිගටම ලියන්න ශක්තිය දිරිය ලැබේවා !gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-46149956442491419812016-04-15T02:51:11.606-07:002016-04-15T02:51:11.606-07:00අලී සොලී හොදේ බොග බැලුවට කමෙන්ට් කොරන්ඩ හිංගල නැතු...අලී සොලී හොදේ බොග බැලුවට කමෙන්ට් කොරන්ඩ හිංගල නැතුව හිටියේ..හැපි බර්ත්ඩේ.......,,,,බ්ලොග් අඩවියට සුබ උපන්දිනයක්!!!!Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-12538339315821621922016-04-14T22:24:47.035-07:002016-04-14T22:24:47.035-07:00දෙවසරට උණුසුම් සුබ පැතුම්..අපි වගේ කම්මැලි නොවී ද...දෙවසරට උණුසුම් සුබ පැතුම්..අපි වගේ කම්මැලි නොවී දිගටම ලියන්න ලැබේවායි පතනවාආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-40482448258860750962016-04-12T21:55:15.770-07:002016-04-12T21:55:15.770-07:00අපි බ්ලොග් ලියද්දි ඔයා වර්ෂා කෙල්ල හොටු ලේන්සුව එල...අපි බ්ලොග් ලියද්දි ඔයා වර්ෂා කෙල්ල හොටු ලේන්සුව එල්ලන් මොන්ටිසෝරි යනවා..
අනික එයා ලියන කවි මෙලෝ රහක් නැහැ. ඒකයි ඔයා තරහ :p Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-82120608025287401132016-04-12T14:09:39.834-07:002016-04-12T14:09:39.834-07:00හරි ගොලුබෙලි ගමනින් යන ගමනක් මේ. හෙමින් හෙමින් යන්...හරි ගොලුබෙලි ගමනින් යන ගමනක් මේ. හෙමින් හෙමින් යන්නම්. හැමදාමත් ගොඩවැදිලා වචනයක් හරි කියල යනවට ස්තූතියි කසුට්... ජයවේවා :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-26459859431989753632016-04-12T14:06:17.851-07:002016-04-12T14:06:17.851-07:00හී .. බිත්තර නැති කේක් තිබේ (යහමින් චොකලට් දමපු ) ...හී .. බිත්තර නැති කේක් තිබේ (යහමින් චොකලට් දමපු ) ... යසිත් අය්යා ගැන ඇති බලවත් අප්‍රසාදය වෙනුවෙන් කුමක් කරන්නේදැයි නොදනී. ඔබ දෙදෙනාට ගහ මරා ගැනීමට අවස්ථාවක් සලසා දිය හැක. සමථයකට පත්වන හෝ දිනන තැනැත්තාට සිසිල් බීම වීදුරුවක් ලබා දිය හැක :D :D .. හපොයි ප්ලේන්ටි.. ඒවත් ඕනද .. මම මේ හිතුවෙ බ්ලොගේ පැත්තක පොඩි තේ කඩයක් දා ගන්න :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-48693716337069916702016-04-12T13:59:25.486-07:002016-04-12T13:59:25.486-07:00මේ වගේ විශේෂ දවසක මෙහෙට ගොඩවැදුනු එකත් සතුටුයි. ...මේ වගේ විශේෂ දවසක මෙහෙට ගොඩවැදුනු එකත් සතුටුයි. ^_^ පලවෙනි කමෙන්ටුව කොහොමත් අමතක වෙන්නෙ නැහැ නෙ :) මුල් කාලේ බ්ලොගේ අඩුපාඩු කියල දීල කමෙන්ටු'දාල දිරිමත් කලාට ගොඩක් ස්තුතියි අය්යේ :)

@වර්ෂා .. හී මොකෝ මේ වර්ෂ යසිත් අය්ය එක්ක අවුලෙන් :P අපි වැඩිය දන්නේ නැහැනෙ මේ අය්ය ගැන කොහෙද දැන් බ්ලොගේ පැත්තෙ එන කෙනෙක් නෙවේනෙ. ඔය මුල් කාලේ හිටිය ඔයාල තමා හරියටම දන්නෙ :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-76721442982179050992016-04-12T12:26:24.306-07:002016-04-12T12:26:24.306-07:00කවියක් වගේ බ්ලොග් එකක් මෙච්චර දුර ඇදගන ආවට මගේ හදප...කවියක් වගේ බ්ලොග් එකක් මෙච්චර දුර ඇදගන ආවට මගේ හදපිරි සුබපැතුම්.අහලා තියනවනේ,
ආමග කෙටියි...යායුතු මග දුරයි කියලා.තව ගොඩක් දුර ගොඩක් දෙනෙකුගේ හිත් සතුටට පත්කරමින් මේ කෙරුවාව කිරීමට ශක්තිය ලැබේවා...
ජයවේවා දිග හංසියේ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14748126807279262272016-04-12T08:28:39.074-07:002016-04-12T08:28:39.074-07:00මේ බ්ලොග් එක කොයි තරම් හොඳට කෙරෙන්න තිවුණද මේ වගේ ...මේ බ්ලොග් එක කොයි තරම් හොඳට කෙරෙන්න තිවුණද මේ වගේ හා මිරකෙක් මේකෙ පළමු කොමෙන්ටුව නොදැම්ම නම්..

අැත්තමයි හංසි අක්කෙ.. මට ඔයා ගැන පුදුම වේදනාවක් දැනෙන්නෙ..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5569841800458844282016-04-12T08:26:28.491-07:002016-04-12T08:26:28.491-07:00හංසි අක්කගෙ බ්ලොග් අඩවියට සුබ උපන්දිනයක් වෙන්ටැයි ...හංසි අක්කගෙ බ්ලොග් අඩවියට සුබ උපන්දිනයක් වෙන්ටැයි කියා ප්‍රාර්ථනා කරනවා..

මට වෙනම එග්ලස් කේක් කෑල්ලක් තිව්වා නොවෙද.. අපි ඉතින් බිත්තර නොකන උදවිය නොවැ..))

ප.ලි__

පළමු කේක් කෑල්ල යසිත් නමැති හා මිරකාට දීම ගැන බලවත් විරෝධය..!!

ප.ප.ලි__

මට ප්ලේන්ටියක් ඕනෑ.. රසට හදලා තියන්න ඊළඟ පාර මං මෙහෙ එනකොට..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-23413052666234437552016-04-12T08:03:32.777-07:002016-04-12T08:03:32.777-07:00ඇත්තටම මේ වගේ අවස්තාවක් ලබාදීම ගැන මම පළමුවෙන්ම හං...ඇත්තටම මේ වගේ අවස්තාවක් ලබාදීම ගැන මම පළමුවෙන්ම හංසි දැරිවියට ස්තුති කරනවා.. ඒ වගේම කේක් කෑල්ලටත් බොහොම පින්.

මම මේ අවස්ථාවේ විශේෂ රහසක් හෙළි කරන්න කැමතියි. මේ බ්ලොග් එක සාර්ථකව මෙපමණ දුරක් එන්නට හේතුව මොකක්ද ?
දන්නා කෙනෙක් කියන්න බලන්න..

(සියල්ලෝම එකිනෙකාගේ මුහුණ බලාගනිති.සභාව කුතුහලයෙන් පිරි පවතී)

ඒ වෙන කිසිවක් නෙවෙයි.. ඒකට හේතුව මගේ මුල්ම කොමෙන්ටුව ආදරණිය අම්මේ තාත්තේ..

(අත්පොළොසන්)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87554760368544379372016-04-12T04:37:33.297-07:002016-04-12T04:37:33.297-07:00අන්න ඒ කේක් කෑල්ල නිර්මාණි අරන් ගියා ..ලැබුනේ නැතැ...අන්න ඒ කේක් කෑල්ල නිර්මාණි අරන් ගියා ..ලැබුනේ නැතැයි? ;) බොන්න නම් දෙන්නම්කො ...සිසිල් නම් තැඹිලි වතුර සැර බීමට කොකා කෝලා :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com