tag:blogger.com,1999:blog-2065031704745440067.post629790641754200875..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): සුදු වෑන් හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2065031704745440067.post-37530493903881745732014-12-20T21:17:13.143-08:002014-12-20T21:17:13.143-08:00ජයවේවා හංසිටත් ජයවේවා....ජයවේවා හංසිටත් ජයවේවා....Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-70381047655401823722014-12-20T05:14:52.710-08:002014-12-20T05:14:52.710-08:00එහෙනම් මම හංසයාගේ පැත්තෙ ..ජයවේවා!!! හංසයාට ජයවේව...එහෙනම් මම හංසයාගේ පැත්තෙ ..ජයවේවා!!! හංසයාට ජයවේවා :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-25130732520923167222014-12-20T05:13:53.010-08:002014-12-20T05:13:53.010-08:00හි හී ..සුදු වෑන් එකකින් මාව උස්සගෙන යන වෙලාවක ඔය...හි හී ..සුදු වෑන් එකකින් මාව උස්සගෙන යන වෙලාවක ඔය පැත්තටත් හරවන්න කියන්නම්කො හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-64591749272082409992014-12-20T05:12:59.667-08:002014-12-20T05:12:59.667-08:00ස්තුතියි වර්ණ :)ස්තුතියි වර්ණ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-29985967523644796682014-12-20T05:12:32.938-08:002014-12-20T05:12:32.938-08:00හා හා ඔය අහුවෙන්නෙ ... අපි දන්නවා අශාන් කාටද ඡන්දේ...හා හා ඔය අහුවෙන්නෙ ... අපි දන්නවා අශාන් කාටද ඡන්දේ දෙන්නේ කියල :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-81828636287589403322014-12-18T05:18:17.175-08:002014-12-18T05:18:17.175-08:00හංසයාට හරි ගියොත් හංසිටත් හොඳ කාලයක් එන්නත් බැරි න...හංසයාට හරි ගියොත් හංසිටත් හොඳ කාලයක් එන්නත් බැරි නෑNuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11526864715453675422014-12-18T05:03:08.835-08:002014-12-18T05:03:08.835-08:00තම්බක්ක නැත්තම් තබක්ක කියන්නේ වටිනාකමින් රත්තරන්වල...තම්බක්ක නැත්තම් තබක්ක කියන්නේ වටිනාකමින් රත්තරන්වලට වඩා අඩු ලෝහයක් මම දන්න විදියටNuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-2242593581078219522014-12-17T23:53:15.612-08:002014-12-17T23:53:15.612-08:00ඕකා තමා මහේෂ් අයියෙ මේ දවස්වල වෙන හැමදේටම මුල..
හ...ඕකා තමා මහේෂ් අයියෙ මේ දවස්වල වෙන හැමදේටම මුල..

හෑ ම... මම...? න්..නෑ නෑ.. මම මේ.. ඒ..
ඒ වුණාට ළඟදීම අත්අඩංගුවට ගන්න එකක් නෑ හංසි, මේ පාර ජනාධිපතිවරණයෙදි එක ඡන්දයක් වුණත් හරිම වැදගත්.. :D (හිරකාරයොත් ඡන්දෙ දානවද දන්නෑ.) Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-21851121835808069512014-12-17T20:27:40.094-08:002014-12-17T20:27:40.094-08:00කලාම වරෙන්කො, සුදු වෑන්.....
සුදු වෑන් කිඋවමයි මත...කලාම වරෙන්කො, සුදු වෑන්.....

සුදු වෑන් කිඋවමයි මතක් උනේ ඔය සුදු වෑන් එකට කියන්න බැරිද ඇවිත් අපේ ලොක්කව මාසෙකට හමාරකට කොහේ හරි එක්කරගෙන යන්න කියලා. Anonymoushttps://www.blogger.com/profile/14558183990701122013noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-2253122323557313042014-12-16T20:41:52.952-08:002014-12-16T20:41:52.952-08:00උමා ඕක මගේ මතකේ තිබිච්ච වචනයක් ... ගොඩක් ඉස්සර එක...උමා ඕක මගේ මතකේ තිබිච්ච වචනයක් ... ගොඩක් ඉස්සර එක දවසක් රේඩියො එකේදී ඇමති කෙනෙක් එයාගේ කතාවකදී විහිලුවට කිව්ව "පුංචි පවුල රත්තරං.. ඇයි එතකොට ලොකු පවුල තම්බක්ක ද කියල " .වටිනාකම අඩු කියන තේරුම එතන තිබ්බේ කියල මට හිතුනේ. මම වැරදි නම් නිවැරදි කරන්න :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-68834622348157269342014-12-16T20:36:27.794-08:002014-12-16T20:36:27.794-08:00මහේෂ් අය්යෙ අම්මප ඔය රතු ඇස්කොට්ටන්ව හිරේ යවන්න...මහේෂ් අය්යෙ අම්මප ඔය රතු ඇස්කොට්ටන්ව හිරේ යවන්න ඕන ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91515640334182281442014-12-16T20:34:33.802-08:002014-12-16T20:34:33.802-08:00මෙන්න දැන් ලැබුන පුවතක් ! අශාන් හා රතු ඇස්කොට්ටන්...මෙන්න දැන් ලැබුන පුවතක් ! අශාන් හා රතු ඇස්කොට්ටන් අතර මේ වන විට රහසිගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග පවසයි හංසයින් ගේ ආරක්ෂාව තකා මන්දාකිණියේ අශාන් කොලුවාව ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත ය.... මෙවා ජාත්යන්ත්රණ කුමන්ත්‍රණ ඕ යේස් ....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-37396892514811036622014-12-16T20:23:56.729-08:002014-12-16T20:23:56.729-08:00කුරුට්ටො .... මට නම් මොකුත් එපා.ඔය ඉලෙක්ශොන් එක ඉ...කුරුට්ටො .... මට නම් මොකුත් එපා.ඔය ඉලෙක්ශොන් එක ඉවර වෙනකන් ජීවිත තර්ජන නැතිව හිටියොත් ඇති. ;) ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-55365013439280256032014-12-16T20:20:24.134-08:002014-12-16T20:20:24.134-08:00හංසයින්ට වෑන් එකක් තියා ටයර් එකක් වත් දෙන්නෑ ලු...හංසයින්ට වෑන් එකක් තියා ටයර් එකක් වත් දෙන්නෑ ලු අර පොදු අපේක්ෂක මාම නිසානේ මේ ඔක්කොම :( -_-හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-29253962113294931582014-12-16T20:08:08.645-08:002014-12-16T20:08:08.645-08:00ඔව් ඔව් බාර ගන්නව කෙසේ වෙතත් මේ දවස් වල සුදු වෑන්...ඔව් ඔව් බාර ගන්නව කෙසේ වෙතත් මේ දවස් වල සුදු වෑන් වල බලෙන්ම දාගෙන ගිහින් හංසයින්ට නෙලනව නොවැ හික්ස් ....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-7315362458635440862014-12-16T12:41:32.168-08:002014-12-16T12:41:32.168-08:00හැක් හැක්...
යසම යසයි මමනම් කියන්නේ හන්සියාට
තම්බක...හැක් හැක්...
යසම යසයි මමනම් කියන්නේ හන්සියාට
තම්බක්ක කියන්නේ මොකක්ද කියන්න බැරි වෙයිද?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54614273439134195282014-12-15T21:30:40.434-08:002014-12-15T21:30:40.434-08:00අම්මප මචෝ රතු ඇස්කොටා ම තමා ඕක කරන්න ඇත්තෙඅම්මප මචෝ රතු ඇස්කොටා ම තමා ඕක කරන්න ඇත්තෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-7766080749219118122014-12-15T01:41:42.628-08:002014-12-15T01:41:42.628-08:00මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි. මම බය නැතුව කියන...මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි. මම බය නැතුව කියනව මේව කරන්නෙ එක්කො රතු ඇස්කොට් නැත්තං පිටසක්වළ ජීවියො..Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-62765084457892337622014-12-13T03:53:19.084-08:002014-12-13T03:53:19.084-08:00වෑන්.................... බයික් නම් 50000ට දෙනවා......වෑන්.................... බයික් නම් 50000ට දෙනවා.............. වෑන් දෙන්නේ 100 000 කට ද ?????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-25536722875958808722014-12-12T22:17:56.915-08:002014-12-12T22:17:56.915-08:00ඉතින් බොල ගාන අඩුවුණා වෙලාවේ ඉක්මනට වෑන් එක ගනින්ක...ඉතින් බොල ගාන අඩුවුණා වෙලාවේ ඉක්මනට වෑන් එක ගනින්කෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-31182487833274787352014-12-12T11:47:54.991-08:002014-12-12T11:47:54.991-08:00ඇයි බං වෑන් එකක් කියන්නේ සුළුපටු ත්‍යාගයක් ද? ඔන්න...ඇයි බං වෑන් එකක් කියන්නේ සුළුපටු ත්‍යාගයක් ද? ඔන්නොහේ පැනල භාරගනින්.. :Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.com