tag:blogger.com,1999:blog-2065031704745440067.post3311220806625646132..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): අහන් ඉන්න අහගෙන ඉන්නහංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2065031704745440067.post-59680177546707473162017-04-02T10:16:59.673-07:002017-04-02T10:16:59.673-07:00අඩේ මොකෝ වෙන්නේ ඉස්සරහට???අඩේ මොකෝ වෙන්නේ ඉස්සරහට???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-81879521758708291922015-09-20T13:07:33.687-07:002015-09-20T13:07:33.687-07:00අන්තිමට මොකක් වෙයිද හැබෑවටම ..අපි බලමු ;) ඉවසිල්...අන්තිමට මොකක් වෙයිද හැබෑවටම ..අපි බලමු ;) ඉවසිල්ලෙන් අහගෙන ඉමු එයාලගේ කතාවට ..අහන ඉන්න අහගෙන ඉන්න ..... :)
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-44183625132525015902015-09-20T13:06:26.656-07:002015-09-20T13:06:26.656-07:00කකුල පෑගිල වෙච්ච සිද්ධි එහෙම ලියන්නකො අපිටත් කිය...කකුල පෑගිල වෙච්ච සිද්ධි එහෙම ලියන්නකො අපිටත් කියවන්න :D
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-26310583053962465892015-09-20T13:05:13.224-07:002015-09-20T13:05:13.224-07:00ස්තූතියි අය්යේ ටික දවසක් ගියා අද තමා ඉතිරිය හිතල ල...ස්තූතියි අය්යේ ටික දවසක් ගියා අද තමා ඉතිරිය හිතල ලිව්වේ. අඩුපාඩු ඇති හැමදේම කියන්න ඉතිරි කොටස ලස්සනට ලියන්න ඒක උදව් වේවි :)
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-74151677943562368402015-09-20T13:03:52.777-07:002015-09-20T13:03:52.777-07:00:):)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-121773085616086282015-09-19T09:12:35.092-07:002015-09-19T09:12:35.092-07:00//අහසින් එන්නෙ සරුංගලයක් වෙන්ටැති නේ :P// :P :P
ඒ ...//අහසින් එන්නෙ සරුංගලයක් වෙන්ටැති නේ :P// :P :P
ඒ කත් හරි. හදිසි වුනොත් කොරොස් කටෙත් අත දාගන්න බැරි වෙනවනෙ. හරි හරි පස්මහ බැලුම් බලලා ඒකත් ලියන්නකො.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-9777502145353233042015-09-19T01:11:18.521-07:002015-09-19T01:11:18.521-07:00හංසිට කොල්ලව හම්බ වෙයිද...? කොල්ලට ෆෝන් එක හම්බ ව...හංසිට කොල්ලව හම්බ වෙයිද...? කොල්ලට ෆෝන් එක හම්බ වෙයිද...? අන්තිමේදි මොකකින් මොකක් වෙයිද...?

ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩෝ...පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-68274931513563134522015-09-18T15:39:45.878-07:002015-09-18T15:39:45.878-07:00ලස්සන කථාව. අපි කොච්චි වල යන කාලෙ ෆෝන් තිබුනෙ නැහැ...ලස්සන කථාව. අපි කොච්චි වල යන කාලෙ ෆෝන් තිබුනෙ නැහැනෙ. කකුලක්ම පෑගෙන්න ඕන කතාවක් පටන්ගන්න. :) ඉක්මනට ඉතුරු කොටස දාන්න. බලගෙන ඉන්නවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-37109303566260784682015-09-18T13:14:43.339-07:002015-09-18T13:14:43.339-07:00කතාව ලස්සනයි.. අනිත් කොටසත් ලියමුකෝ ඉක්මනට..කතාව ලස්සනයි.. අනිත් කොටසත් ලියමුකෝ ඉක්මනට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-56170201553479597692015-09-18T11:33:19.995-07:002015-09-18T11:33:19.995-07:00:P එහෙමත් පුලුවනිද එකපාර සෙට් වෙන්න පස් මහ බැලුම්...:P එහෙමත් පුලුවනිද එකපාර සෙට් වෙන්න පස් මහ බැලුම් බලලම තමා සෙට් වෙන්ට වෙන්නෙ ..අනෙක දැනටමත් කොල්ලට කෙල්ලෙක් ඉන්නවනෙ ...ඔය කෙල්ල මාව හොයන ඇවිත් අම්බානෙක නෙලුවොත් කාට නම් කියන්නද. එහෙනම් ඉතින් ඊළඟ කතාව ලියනව බොරු ...අහසින් ආවට ස්තුතියි ...අහසින් එන්නෙ සරුංගලයක් වෙන්ටැති නේ :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-77711080922913357672015-09-18T11:27:22.680-07:002015-09-18T11:27:22.680-07:00ඔන්න මම ඉවාන් අය්යගේ කතාව නෙවේ ලියන්නෙ..අපෝ කොල්ලෙ...ඔන්න මම ඉවාන් අය්යගේ කතාව නෙවේ ලියන්නෙ..අපෝ කොල්ලෙකුත් එක්ක ගෙන ආවද ..අපරාදේ ෆෝන් එක දුන්නේ :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-36149644236218884492015-09-18T11:24:40.910-07:002015-09-18T11:24:40.910-07:00මෙන්න මගේ බ්ලොගේට ආර්යයන් ගොඩ බැහැලෝ ..ප්‍රීති ප්...මෙන්න මගේ බ්ලොගේට ආර්යයන් ගොඩ බැහැලෝ ..ප්‍රීති ප්‍රීති :) ... ඉක්මනටම ඉක්මනටම ඉතිරි කොටස දාන්නම් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-74337268867934743132015-09-18T11:23:02.863-07:002015-09-18T11:23:02.863-07:00ගොඩක් ස්තූතියි අය්යේ ...මගේම කතාවනම් නෙවේ කෝච්චිය...ගොඩක් ස්තූතියි අය්යේ ...මගේම කතාවනම් නෙවේ කෝච්චියේ යද්දී හිතට ආපු කතාවක් කොච්චියේත් නිදාගන්නේ නැතිව මහා දවාලක ඇස් පියාන හිතින් ගොඩ නගපු කතාවක් .මේ සඳුදා මහ රෑ කොස්ගම කෝච්චියෙන් ගිය නිසා කතාව ලියද්දි අමාරු උනේ නෑ ලියනකොටත් හිතේ හිටිය ගෑල්ලමය මමම තමයි අහපු දැකපු සත්‍ය සිද්ධි එකතුවක් එක්ක ගොතපු ..ගෙතෙන කතාවක් වේවි.ඊළඟට මොනවා වේවිද මමත් තාම දන්නේ නෑ. :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-55448792142827583992015-09-18T11:14:04.012-07:002015-09-18T11:14:04.012-07:00ගොඩක් ස්තූතියි නලීන් අය්යෙ ...හොඳටම කතා ලියන්න නම්...ගොඩක් ස්තූතියි නලීන් අය්යෙ ...හොඳටම කතා ලියන්න නම් තාම ආධුනිකයි වගේ. කම්මැලි නැතිවෙලාවට හිතල හිතල හොඳට ලියනව.ඉක්මනටම ලියන්නම් ඉතිරිය :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-70300927591180071032015-09-18T11:09:32.184-07:002015-09-18T11:09:32.184-07:00එකනම් ඇත්ත කොහේ ගියත් අවුලක් :/ දුක තමා ...හැබැවට...එකනම් ඇත්ත කොහේ ගියත් අවුලක් :/ දුක තමා ...හැබැවටම... අර මනුස්සය මැරිලද දන්නෑ ඉක්මනට විස්තර හොයන්න ඕන ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-71163875012552416112015-09-18T11:06:31.155-07:002015-09-18T11:06:31.155-07:00ඉස්සර ඉඳල හිටලා කතාවක් ලිව්ව ..මේ කාලෙකින් ලියනවමය...ඉස්සර ඉඳල හිටලා කතාවක් ලිව්ව ..මේ කාලෙකින් ලියනවමයි.බලමුකෝ ඊළඟට මොකද වෙන්නේ කියල :) ..ඔය කතා කියෙව්වට නින්ද නම් අඩුවෙන්නෙ නෑ මනෝ ඒ නිසා 138 බස් වල යද්දී පරිස්සමෙන් :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-13128883107804053102015-09-18T11:04:22.008-07:002015-09-18T11:04:22.008-07:00මහේෂ් අය්යෙ අර චේතන්ගේ කතාව 3 mistakes of my life...මහේෂ් අය්යෙ අර චේතන්ගේ කතාව 3 mistakes of my life නේද ..එයාගේ පොත් ඔක්කටම මම ආසයි.
දැනම මොකුත් කිව්වේ නැතිවට කමක් නෑ අඩුපාඩුත් එක්කම ඊළඟ පාරම කියන්නකො :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-63799111256155381362015-09-18T10:55:41.475-07:002015-09-18T10:55:41.475-07:00ස්තූතියි :) සම්පූර්ණ කතාව සත්‍ය සිද්ධියක් නෙවේ හි...ස්තූතියි :) සම්පූර්ණ කතාව සත්‍ය සිද්ධියක් නෙවේ හිතින් මවපු කතාවක් හැබැයි සමහර සත්‍ය සිද්ධි නැතිවම නොවෙයි ;) ඉකමනට ඊළඟ කොටසත් ලියන්නම්කො හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-62549224230686113552015-09-18T07:10:14.672-07:002015-09-18T07:10:14.672-07:00හෑ? මේ පෙරේදා වෙච්ච වැඩක් නේද? හරි එහෙනම් හන්සිටත්...හෑ? මේ පෙරේදා වෙච්ච වැඩක් නේද? හරි එහෙනම් හන්සිටත් ජයවේවා. ඔය කොල්ලත් එක්ක සෙට් වෙයං. ඉවරයිනෙ. හැක් හැක්අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-59437477798832239662015-09-18T07:06:38.146-07:002015-09-18T07:06:38.146-07:00මටත් ඔය වගේම වැඩක් වුනා , හැබැයි ෆෝන් එක ගෙනත් දුන...මටත් ඔය වගේම වැඩක් වුනා , හැබැයි ෆෝන් එක ගෙනත් දුන්නා ඒ කෙල්ල ,කොල්ලත් එක්කම ඇවිත් අපරාදේ කියන්න බෑ .. හැක හැක හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-19138338850794179192015-09-18T03:52:44.010-07:002015-09-18T03:52:44.010-07:00වාව්........ පට්ට.......... අනේ ඉතුරු ටිකත් ඉක්මනට...වාව්........ පට්ට.......... අනේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න....................- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-81345113398388970262015-09-18T03:14:30.796-07:002015-09-18T03:14:30.796-07:00හ්ම්ම් හොඳා හොඳා, ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා...හ්ම්ම් හොඳා හොඳා, ඉස්සරහට බලමුකෝ මොකද වෙන්නේ කියලා, දැනෙන්නේ නම් හන්සිගේම කතාවක් වගේ :D, හංසිත් දැන් දියුණු වෙලා, කතාව හරි අපුරුවට ගොඩ නගලා, කතාව තමන්ගේ කරන් ලියලා තියෙනවා. මෙස්සකස් වලට කලින් එනකන්ම කතාවේ ටර්නින් පොයින්ට් එකක් නැති උනත් ඒ ටිකේ රසය නියමයි, එතනින් එහාට එක පාරටම ටොක්කක් ඇනලා දැම්මා නේද? ද ඉතින් ඔලුව අත ගගා හිටපන්කෝ ඊළඟ කොටස එනකන්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-16959702412342303342015-09-17T23:08:17.311-07:002015-09-17T23:08:17.311-07:00තප්පරයෙන් තප්පරය කුතුහලය රදවගනිමින් කතාව ගොඩ නගලා ...තප්පරයෙන් තප්පරය කුතුහලය රදවගනිමින් කතාව ගොඩ නගලා තියනවා. නියමයි හන්සි අනිත් කොටසත් බලමුකෝ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-42332791468242666832015-09-17T22:50:36.972-07:002015-09-17T22:50:36.972-07:00හංසි නගින්න හැදුවොත් පුවක් ගහෙත් දෙබලක්.. එත් බාගෙ...හංසි නගින්න හැදුවොත් පුවක් ගහෙත් දෙබලක්.. එත් බාගෙට කියවද්දී හිතුවේ මෙහෙම කොමෙන්ට් එකක් දාන්න.. "ෆෝන් එක කැඩුනට මොකෝ හොඳ කොල්ලෙක් හම්බ උනානේ''

හා හා.. ඉක්කනට ඉක්කනට.. ඊයෙම මැරුණද දන්නේ නෑ ඒ කොල්ලා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-37917560559172038852015-09-17T22:42:42.133-07:002015-09-17T22:42:42.133-07:00ඔන්න ඉතින් හංසි කතා ලියන්න පටන් අරගෙන.දැන් ආයේ එන්...ඔන්න ඉතින් හංසි කතා ලියන්න පටන් අරගෙන.දැන් ආයේ එන්න වෙනවනේ ඊ ලගට මොකද වෙන්නේ බලන්නේ.අර 138,125,122 බස් වල නිදිකිරන ඈයොත් දැන් දිගටම එයි මෙ කතාව බලන්න නිදාගන්න එක අඩුකරලා.එහෙනමි ජය ආයේ එන්නමිසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.com