tag:blogger.com,1999:blog-2065031704745440067.post1565451315722919150..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): කියා දෙන් මගෙ හිතටහංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2065031704745440067.post-38014128400480318952014-09-11T08:04:10.225-07:002014-09-11T08:04:10.225-07:00නියමයි !!!!!! හිතාගන්න බෑ .. හරිම ලස්සනට ලියල :)...නියමයි !!!!!! හිතාගන්න බෑ .. හරිම ලස්සනට ලියල :) :) ...මෙහෙම ලියද්දි කවියෙන්ම රිප්ලයි කරන්න නේ හිතෙන්නෙ හි හී ..කවි පිලිතුරටයි දිරිගැන්නු වටයි ගොඩක් ස්තුතියි :)
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-53134950026341794392014-09-11T06:21:40.001-07:002014-09-11T06:21:40.001-07:00ජය වේවා නංගියෝ, තව ලියන්න, ඔයාගේ තාලය ලස්සනයි, වචන...ජය වේවා නංගියෝ, තව ලියන්න, ඔයාගේ තාලය ලස්සනයි, වචන වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. සුබ පතනවා ඉදිරියට.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-58346403621102606322014-09-11T06:20:25.267-07:002014-09-11T06:20:25.267-07:00නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
නුඹට කල ආදරේ වෙන...නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-15080096163578764182014-09-10T07:32:59.647-07:002014-09-10T07:32:59.647-07:00සතුටු හිතෙන කමෙන්ටුවක් ..ස්තුතී :) සතුටු හිතෙන කමෙන්ටුවක් ..ස්තුතී :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-76463757120658747722014-09-10T07:31:50.949-07:002014-09-10T07:31:50.949-07:00හි හී ..ඒක තමයි... මහා ගොඩක් හිතන් එනවා ගෙදර එද්දි...හි හී ..ඒක තමයි... මහා ගොඩක් හිතන් එනවා ගෙදර එද්දි ඔක්කොම අමතකයි :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-71337471984876931832014-09-10T06:27:47.965-07:002014-09-10T06:27:47.965-07:00ඔය ලියල තියෙන්නේ යසට..
ඔහොම යං..ඔහොම යං..ඔය ලියල තියෙන්නේ යසට..

ඔහොම යං..ඔහොම යං..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-51017215176385228442014-09-09T13:42:22.213-07:002014-09-09T13:42:22.213-07:00මරු මරු.. මාත් කොමත් බයික් එකේ යද්දී තමයි ගොඩක් කත...මරු මරු.. මාත් කොමත් බයික් එකේ යද්දී තමයි ගොඩක් කතා හිතන්නේ.. වැඩේ කියන්නේ ගෙදර එද්දී සමහරදාට ඒවා අමතක වෙන එක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-42235749491270409522014-09-09T07:40:31.012-07:002014-09-09T07:40:31.012-07:00ස්තුතියි සිහින :) ස්තුතියි සිහින :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5317792550127477892014-09-09T07:37:48.194-07:002014-09-09T07:37:48.194-07:00හොඳ ආරම්භයක්... දිගටම ලියන්න.....හොඳ ආරම්භයක්... දිගටම ලියන්න.....sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.com