tag:blogger.com,1999:blog-2065031704745440067.post1560358217888684390..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): අහන් ඉන්න අහගෙන ඉන්න -3 (අවසාන කොටස)හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2065031704745440067.post-90874478280565094982016-08-23T06:49:25.896-07:002016-08-23T06:49:25.896-07:00ගොඩක් ස්තූතියි :)ගොඩක් ස්තූතියි :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-65774488221407508092016-08-22T12:49:21.661-07:002016-08-22T12:49:21.661-07:00මම මේ කතාව කියෙවුවෙ අද. ඒක නිසා මුලු කතාවම එක පාර ...මම මේ කතාව කියෙවුවෙ අද. ඒක නිසා මුලු කතාවම එක පාර කියවන්න පුලුවන් උනා. නියම ප්‍රබන්ධය හංසි. දිගටම ලියන්න. මුල් කොටසෙදි මාත් හිතුවෙ හංසිගෙ අත්දැකීමක් කියලා. ඒ නිසා විහිලුවකුත් එක්ක කොමෙන්ටුවක් දාන්නයි හිටියෙ. මොකද කොල්ලා ඇදලා හිටියෙ කොටු ෂර්ට් එකක්නෙ. :) - (එක අතකට කොටස් වශයෙන් ලියන එක හොදයි. මොකද කුතුහලයට වැඩි දෙනෙක් කැමතිය.)Anonymoushttps://www.blogger.com/profile/04060661233328095647noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-58262607339046801432016-05-17T00:24:19.008-07:002016-05-17T00:24:19.008-07:00තරිඳු පරණ පෝස්ටු කියවනවා වගේ ..සතුටුයි ^_^ කතාව ම...තරිඳු පරණ පෝස්ටු කියවනවා වගේ ..සතුටුයි ^_^ කතාව මුල ඉඳන් ගොඩක් අය හිතුවෙ ඇත්ත එකක් වෙන්න ඇති කියල.ඔව් මේක සමහරවිට කාගේ හරි ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11687032761029001552016-05-16T23:59:24.984-07:002016-05-16T23:59:24.984-07:00හම්මෝ දිග,හොද කතාවක්. කාගෙ හරි ඇත්ත කතාවක් වෙන්නත්...හම්මෝ දිග,හොද කතාවක්. කාගෙ හරි ඇත්ත කතාවක් වෙන්නත් පුලුවන්. Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-33133684472974954142015-10-17T09:26:20.653-07:002015-10-17T09:26:20.653-07:00ගොඩක් ස්තූතියි වාසනාවන්තයෝ :) ගොඩක් ස්තූතියි වාසනාවන්තයෝ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-24386125153612519562015-10-15T09:51:35.352-07:002015-10-15T09:51:35.352-07:00ගොඩ දවසකින් මේ මම බ්ලොග් සවාරියේ යන්නේ....හංසිට කී...ගොඩ දවසකින් මේ මම බ්ලොග් සවාරියේ යන්නේ....හංසිට කීවම මොකද මටත් කම්මැලි හිතුනා කොමෙන්ට් තුනක්ම ටයිප් කොරාන්න...තුනම මේකෙම කියන්නම්...අති විශිශ්ටයි හංසියෝ....Wire Gears _Its all about Reviewshttps://www.blogger.com/profile/16311646858558199236noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-4878010456616396142015-10-08T07:55:34.121-07:002015-10-08T07:55:34.121-07:00ස්තූතියි කුරුටු :)ස්තූතියි කුරුටු :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-64106450081436668882015-10-08T06:58:55.187-07:002015-10-08T06:58:55.187-07:00සුපර් හංසි........................ සුපර් හංසි........................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-16700031193780359632015-10-06T10:24:35.043-07:002015-10-06T10:24:35.043-07:00ස්තූතියි ඉවාන් අය්යේ මේ කතාවෙනුත් මට සෑහීමට පත්වෙ...ස්තූතියි ඉවාන් අය්යේ මේ කතාවෙනුත් මට සෑහීමට පත්වෙන්න බැහැ වගේ ආයෙම ආයෙම කියවද්දි මටත් අඩුපාඩු පෙනෙනව.ඊළඟ පාර වෙනස් විදිහේ හොඳ කතාවක් ලියන්නම්හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-62569694158385096882015-10-06T10:18:26.397-07:002015-10-06T10:18:26.397-07:00නංගි නම් ඕනෑවට වඩා හිතනව වැඩි තමා :) ........ ම...නංගි නම් ඕනෑවට වඩා හිතනව වැඩි තමා :) ........ මේ චරිත ඇත්තටම ජීවත් උනානම් අනූ වගේම අර අය්ය වෙනුවෙන් මොනවම හරි උදව්වක් කරන්න තිබ්බ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-51113632055284691962015-10-05T09:04:29.034-07:002015-10-05T09:04:29.034-07:00හම්මේ , කොහෙද මම කියන්න ආපු එක කල්යාණයා කියලනේ, ක...හම්මේ , කොහෙද මම කියන්න ආපු එක කල්යාණයා කියලනේ, කොහොම වුනත් හංසි හොඳ ස්ස්සාර්තක අවසානයක් කතාවට දීලා තියෙනවා , තව තවත් ඉදිරියට මේවගේ නිර්මාණ හංසිගේන් ලැබේවි කියල බලාපොරොතු වෙන්න පුළුවන් වගේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54902604078102712582015-10-04T20:31:46.626-07:002015-10-04T20:31:46.626-07:00හ්ම්ම්.. කරුමේ ඩබල් පින සිංගල්.. 'නංගි' උන...හ්ම්ම්.. කරුමේ ඩබල් පින සිංගල්.. 'නංගි' උනත් ඕනෙවට වඩා හිතන්නේ නැතුව ටිකක් මොලයට ඉඩ දෙනවනම් හොඳයි.. අනූ නොමැරී හිටියොත් මේ කතාව ඔයාම අනූට කියන්න.. එයා කියනවට වඩා හොඳ වෙයි.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-84583326702653438082015-10-04T20:29:32.258-07:002015-10-04T20:29:32.258-07:00කතාව කියවල ඒක ගැන කොමෙන්ට් එකක් දාලම පොඩි ඇඩ් එකක්...කතාව කියවල ඒක ගැන කොමෙන්ට් එකක් දාලම පොඩි ඇඩ් එකක් දාගත්තනම් තමයි හොඳ සයිබර් පන්හිඳ.. එහෙම නැති අයගේ තැන් වලට 'කොච්චර වටිනා' උනත් නිකමටවත් ගොඩ වෙන්න හිතෙන්නේ නෑ.. :/ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-47233456257430368802015-10-04T12:27:24.599-07:002015-10-04T12:27:24.599-07:00:D :D බයවෙන්ට එපා කෙල්ලට තාම පන තියනව ළඟදීම කෙල්ල ...:D :D බයවෙන්ට එපා කෙල්ලට තාම පන තියනව ළඟදීම කෙල්ල හොඳ උනාම මම ගිහින් විස්තරෙ කියන්න හදන්නෙ.නැතිනම් කොල්ල පව්නෙ ;) කතාව නම් මම කිව්වනේ අය්යෙ හිතේ තිබ්බ කතාව නෙවේ ලිව්වෙ ඊළඟ පාර මෙහෙම කරන්නේ නෑ ඔන්න පොරොන්දු උනා :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-16571960058468217402015-10-04T12:20:52.914-07:002015-10-04T12:20:52.914-07:00සමහරවෙලාවට අතීතෙ සම්පුර්ණයෙන් අමතක කරලා ඉස්සරහට යද...සමහරවෙලාවට අතීතෙ සම්පුර්ණයෙන් අමතක කරලා ඉස්සරහට යද්දි ඒ නරක අතීතේම ඇවිත් කකුලෙන් ආපස්සට ඇදල දානකොට ඒ මිනිස්සුන්ට කොහොම හිතෙනවා ඇතිද මම හිතන්නේ හැමෝටම ඕන ලස්සන වර්තමානයක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-40754463539870209272015-10-04T12:14:06.115-07:002015-10-04T12:14:06.115-07:00මුල ඉඳන්ම කියවන්න ආවට ස්තුතියි ආර්යන් ඊළඟට ඉවසීමෙ...මුල ඉඳන්ම කියවන්න ආවට ස්තුතියි ආර්යන් ඊළඟට ඉවසීමෙන් හොඳ කතාවක් ලියන්නම් දිග නැති කෙටි කතාවක් ;)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87212663418905936632015-10-04T12:08:09.494-07:002015-10-04T12:08:09.494-07:00ස්තුතියි මනෝ ආයේ දිග කතා නැතිව කෙටි කතා ලියන්නම් ...ස්තුතියි මනෝ ආයේ දිග කතා නැතිව කෙටි කතා ලියන්නම් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-23435478711968208792015-10-04T12:05:30.327-07:002015-10-04T12:05:30.327-07:00ස්තුතියි :)ස්තුතියි :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-64493172280924291712015-10-04T12:03:11.146-07:002015-10-04T12:03:11.146-07:00ඇත්ත ....ආයේ ලියද්දි කම්මැලිකම පන්නල ලියන්න පටන් ග...ඇත්ත ....ආයේ ලියද්දි කම්මැලිකම පන්නල ලියන්න පටන් ගන්නව :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54631632549370411632015-10-04T12:01:43.006-07:002015-10-04T12:01:43.006-07:00ස්තුතියි ඉයන්....ලියද්දි මට හිතුන මේ වගේ චරිත කොච්...ස්තුතියි ඉයන්....ලියද්දි මට හිතුන මේ වගේ චරිත කොච්චර ඇතිද එයාලගෙ ජිවිත කොයිවගේද එයාලට කොහොම දැනෙනවා ඇතිද කියල ඒක අපි හිතනවට වඩා ලොකු කටුක අත්දැකීමක් වෙන්නැති හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11655505211551895952015-10-04T01:03:11.827-07:002015-10-04T01:03:11.827-07:00අඩෝව් කම්මැලි ගහ
මොකදදඩෝ මේ කලේ
පොල්ලෙං ගහන්නැහැ න...අඩෝව් කම්මැලි ගහ
මොකදදඩෝ මේ කලේ
පොල්ලෙං ගහන්නැහැ නවත්තලා..
තියෙන කම්මැලි කමට ඒ කෙල්ලව සුයිසයිඩ් කෙරෙව්ව නේ
ඇයි බං ඒ අහිංසක කෙල්ලට ඒම කලේ...
හය්යෝ...

කතාව නං ගති ඈ.. පස්ටයි. ඒත අපරාදයක් කලෙ මෙහෙම නවත්තලා..
කමන් නෑ තව ලස්සන කතාවක් ලියන්නකො
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-59671607548331120982015-10-03T18:38:47.674-07:002015-10-03T18:38:47.674-07:00ජීවිතේ වැරදුනාම ආපහු ගිහින් ඒක හදා ගන්න බැහැ. ඒ වැ...ජීවිතේ වැරදුනාම ආපහු ගිහින් ඒක හදා ගන්න බැහැ. ඒ වැරැද්දෙන් ඉගෙනගෙන ඉස්සරහට යන එක විතරයි කරන්න පුළුවන්.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11103604365345494442015-10-03T02:35:50.208-07:002015-10-03T02:35:50.208-07:00නියමයි..... හිතන්නවත් බැරි පැත්තකින්නෙ ඉවර කෙරුවේ....නියමයි..... හිතන්නවත් බැරි පැත්තකින්නෙ ඉවර කෙරුවේ....... සුපිරි....... තව එකක් ඔහොම්මම පටන් ගන්න හොදේ...........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-15410280544907805072015-10-02T20:25:33.380-07:002015-10-02T20:25:33.380-07:00ජිවිතයක පැති කිහිපයක් ගැනම ඔබගේ කතාවේ කියවුනා.
කොට...ජිවිතයක පැති කිහිපයක් ගැනම ඔබගේ කතාවේ කියවුනා.
කොටස් තුනකින් අවසන් කල නේද ?.
ඔන්න ආයෙත් අලුත් එකක් පටන් ගන්නකම් අපි මඟ බලාගෙන ඉන්නේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-49902566899443687772015-10-02T20:09:32.307-07:002015-10-02T20:09:32.307-07:00"සයිබර් පන්හිඳ කියන්නේ සයිබර් අවකාශයේ තියෙන බ...
"සයිබර් පන්හිඳ කියන්නේ සයිබර් අවකාශයේ තියෙන බුද්ධිමය රසාස්වාදයට ඇති හිස්තැන සපුරන්නට ගත් එක්තරා වෑයමක්. මුදල් ඉපයීමේ පරමාර්ථයකින් තොරව මිනිසුන්ගේ හදවතටත් මොළයටත් කතා කරන්නට දරන උත්සාහයක්.... නවකතා, කෙටිකතා, විචාර හා රසාස්වාදන, කාලීන හා විශේෂාංග, තාක්ෂණය, අධ්‍යාපනය වගේම විවිධාකාර සටහන් මතින් ලොව දකින්නට, ලෝකයට ආමන්ත්‍රණය කරන්නට සයිබර් අවකාශයේ ඉඩක් වෙන්කිරීමක්.

ඉතිං ජීවිතය කලාවක් බව විස්වාස කරන ඔබට මිනිසුන්ගේ මොළයට මෙන්ම හදවතටත් කතා කරන්නටයි මේ අවකාශය වෙන්වන්නේ.....

ජිවිතේ අරුත ඔබට හැඟෙන අයුරින් දකින්නට.... ඒ දකින ලෝකය වෙනකෙක්ට හිංසනයක් නොවන අයුරින් ඉදිරිපත් කරන්නට අපත් සමග එක්වන්න යයි අපි බොහොම ආදරණිය ආරාධනයක් කරනවා ඔබ වෙත .........."
යොමුකරන්න ඔබේ නිර්මාණ අප වෙත cyberpanhinda@gmail.com
http://cyberpanhinda.com/Anonymoushttps://www.blogger.com/profile/18118756388137970848noreply@blogger.com