tag:blogger.com,1999:blog-2065031704745440067.post1221279778531011943..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): දත් හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-2065031704745440067.post-41275446884362108602016-08-23T06:52:02.283-07:002016-08-23T06:52:02.283-07:00පොඩි කාලේ ඉඳන් මෙච්චර කල් වෙන දත් දොස්තර කෙනෙක් ගා...පොඩි කාලේ ඉඳන් මෙච්චර කල් වෙන දත් දොස්තර කෙනෙක් ගාවට ගිහින්ම නෑනෙ.. මොනවා උනත් දුවන්නෙ මාමා ගාවට තමා :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-44073071320410068742016-08-22T13:26:07.972-07:002016-08-22T13:26:07.972-07:00දත් ගැන මොන ප්‍රශ්නේ ආවත් දුවන්නේ දත් දොස්තර මාම ග...දත් ගැන මොන ප්‍රශ්නේ ආවත් දුවන්නේ දත් දොස්තර මාම ගාවට....... (නැතුව ඉතින් පශු වෛද්‍යතුමා ගාවට යන්නයැ?) :-)Anonymoushttps://www.blogger.com/profile/04060661233328095647noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-50310795516321722722016-05-15T09:39:50.154-07:002016-05-15T09:39:50.154-07:00මේ අත්දැකීම් හැටියට දත් ගැන හොඳට වැටහේ ...ඒත් තව න...මේ අත්දැකීම් හැටියට දත් ගැන හොඳට වැටහේ ...ඒත් තව නොදන්නා දේවල් බොහොමයි ...හය්යූ තරිඳුත් ඉස්සරහා දත කඩාගත්තද :D අනෙක් දවසෙ හිනාවෙන මූණක් දැක්කොත් නකල්ස් කඳුවටියේ චායාවල් පේනවද බලන්ට ඕන ;) :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-82975060726225950352016-05-14T13:58:48.042-07:002016-05-14T13:58:48.042-07:00මෙයා දත් ගැන දන්න දේවල්... මාත් පොඩි කාලේ break නැ...මෙයා දත් ගැන දන්න දේවල්... මාත් පොඩි කාලේ break නැති බයිසිකලයක් කන්දක පහලට පැදල ලයිට් කනුවක හප්පගෙන ඉස්සරහ දත් ටික නකල්ස් කදු වැටිය වගෙ ලස්සනට හදා ගත්ත.Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-83475504046320078412016-05-14T13:12:05.399-07:002016-05-14T13:12:05.399-07:00මෙයා දත් ගැන දන්න දේවල්... මාත් පොඩි කාලේ break නැ...මෙයා දත් ගැන දන්න දේවල්... මාත් පොඩි කාලේ break නැති බයිසිකලයක් කන්දක පහලට පැදල ලයිට් කනුවක හප්පගෙන ඉස්සරහ දත් ටික නකල්ස් කදු වැටිය වගෙ ලස්සනට හදා ගත්ත.Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-46601523764843862532016-04-24T01:38:28.194-07:002016-04-24T01:38:28.194-07:00ලේ පාට හීන සාදරයෙන් පිළිගන්නවා :) ..හී .. මේ කතාව ...ලේ පාට හීන සාදරයෙන් පිළිගන්නවා :) ..හී .. මේ කතාව කියවල අපේ අය්යත් හිනා උනා :D

පේන හැටියටනම් මේ ළමයත් එසේ මෙසේ ලමේක් නෙවේ වගේ. හික්ස් ...
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-3345376985790478112016-04-22T02:32:51.910-07:002016-04-22T02:32:51.910-07:00//දතේ කෑලි විසිකරන්නෙපා ගම් ගාල අලවත හැකි. අය්ය කි...//දතේ කෑලි විසිකරන්නෙපා ගම් ගාල අලවත හැකි. අය්ය කියපි//
ඔපීතියෙ ඈයො බලනෝ මං මොකෝ තනියෙං හිනා වෙන්නෙ කියල. පට්ට ලියවිල්ල.මාත් ඔයාගෙ බෝට්ටුවෙ හංසි. ඉස්සරහ දකුණු පැත්තෙ දත කැඩිල මගෙත්, ලිස්සන බෝට්ටුව කියල තියෙන්නෙ පොඩි ළමයිට..,5 වසරෙදි අනිත් ළමයි උඩ ඉඳන් පහලට එද්දි, මං යට ඉදන් උඩට දිව්වලු. දත කුඩු සංසාරයි. 10 වසරෙදි බාල්දියක් වද්දගෙන ආයෙ කඩාගත්ත කියන්නකො... දත් ගැනනං කතා කරල වැඩක් නෑ...ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-3202259865950106832016-04-12T04:25:35.056-07:002016-04-12T04:25:35.056-07:00මෙධාවිව සාදරයෙන් පිළිගන්නව :) වාසනාවට මට ප්ලේට් ද...මෙධාවිව සාදරයෙන් පිළිගන්නව :) වාසනාවට මට ප්ලේට් දාන්න උනේ නැහැ ඒත් අපේ යාළුවන් විඳින දුක නම් දැකල තියනව හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-21276447563232185732016-04-11T20:57:33.833-07:002016-04-11T20:57:33.833-07:00අදයි අක්කගෙ බ්ලොග් එකට ආවෙ.මාත් ප්ලේට් දාන් හිටි ක...අදයි අක්කගෙ බ්ලොග් එකට ආවෙ.මාත් ප්ලේට් දාන් හිටි කාලෙ මතක් වුණා.අර ඩෙන්ටිස්ට්ගෙ පුටුව දැක්කම තාමත් වෙව්ලනව. Medawi Koralagehttps://www.blogger.com/profile/09594733097674324555noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-55387167923822363522016-04-07T08:33:55.910-07:002016-04-07T08:33:55.910-07:00හික්ස් ... අන්න දත් දොස්තර නෝනා දැන් දැක්කනෙ අපේ ...හික්ස් ... අන්න දත් දොස්තර නෝනා දැන් දැක්කනෙ අපේ අයගේ දත් ගැන අත්දැකීම් ..;) ආමි අය හැමෝටම වගේ දරාගැනීමේ ශක්තිය තියනවා ඕනම එකක් කාගෙන ඉවසගෙන ඉන්නවනේ ඔන්න මම වගේ එකෙක් ආවනම් බෙහෙත් අරන් යනව .. ආයෙ ඉතිං එනව බොරු ....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-30032563900809783852016-04-06T20:40:54.395-07:002016-04-06T20:40:54.395-07:00මේ පෝස්ට් එක දැන් නේ දැක්කේ.. කලින් ආවනම් හරි. කට්...මේ පෝස්ට් එක දැන් නේ දැක්කේ.. කලින් ආවනම් හරි. කට්ටියගෙ කමෙන්ට් එහෙම කියවලා හරි ජොලි මට.. දත් ගැනත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා ඈ...

ඔයා කියන්නෙ මේ ළඟදි ආමි එකේ එක්කෙනෙක් ආව දතක් ගලවන්න. දත වටේට හොඳටම සැරව පිරිලා කොච්චර ඉන්ජෙක්ෂන් ගැහුවත් හිරිවැටෙන්නෙ නෑ. ඉතින් මං කිව්වා බෙහෙත් බීලා වෙන දවසක එන්න කියලා. පොර කිව්වනෙ ආයෙ නිවාඩු එන්න ගොඩක් කල් යයි. ඒ නිසා ඉවසන් ඉන්නම් දත ගලවන්න කියලා. මාත් ඉතින් ගලෝලා දැම්මා. දැන් තමයි බයේ ඉන්නෙ එයත් ගිහින් බ්ලොග් පෝස්ට් එකක් ලියයි කියලා අමුවෙන්ම දත ගැලෙව්වා කියල..සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-64537837211780681792016-04-06T20:32:04.923-07:002016-04-06T20:32:04.923-07:00වයස 18න් පස්සෙ ඕනෙම කාලෙක ඥාණ දත එන්න පුළුවන්. අවු...වයස 18න් පස්සෙ ඕනෙම කාලෙක ඥාණ දත එන්න පුළුවන්. අවුරුදු 29න් පස්සෙත් ආවෙ නැත්තම් අපි තීරණය කරනවා ඒ දත එන්න ඉඩ මදි කියලා.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-79558553815405047432016-03-26T11:08:15.576-07:002016-03-26T11:08:15.576-07:00හපෝ කවුද කියන්නෙ මම හෙන තරුණ ගෑල්ලමෙක් ^_^ තාම ...හපෝ කවුද කියන්නෙ මම හෙන තරුණ ගෑල්ලමෙක් ^_^ තාම විරිත්තාගෙන හිනවෙන්ට පුළුවන් (ඉස්සරහ දත් හැලිලා නෑ .... ;) .....) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-81043580816809878622016-03-26T11:05:54.176-07:002016-03-26T11:05:54.176-07:00හී අන්න මං වගේ එක්කෙනෙක් .. අත්දැකීම් හින්ද මද මන්...හී අන්න මං වගේ එක්කෙනෙක් .. අත්දැකීම් හින්ද මද මන්ද මාත් හෙන බයයි.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-83656183797277035862016-03-26T02:06:02.703-07:002016-03-26T02:06:02.703-07:00හංසි දැන් ලොඹු ආච්චි කෙනෙක්ලු ඉතින්.. :vහංසි දැන් ලොඹු ආච්චි කෙනෙක්ලු ඉතින්.. :vYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-83845216254401589282016-02-25T20:38:49.434-08:002016-02-25T20:38:49.434-08:00හප්පා මටත් මහා එපා කරපු දත් ඉතිහාසයක් තියෙන්නේ. කො...හප්පා මටත් මහා එපා කරපු දත් ඉතිහාසයක් තියෙන්නේ. කොච්චර ද කියනවනම් weekend එකේ තාත්ත dentist ගාවට මාව ඇදන් යන්නේ මරන්න යන හරකෙක් අරන් යනවා වගේ. අදටත් මට dentist ගේ පුටුවේ වාඩි වෙන්න පට්ට භීතිකාවක් තියෙන්නේ !gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-4933868410823871182016-02-19T11:00:54.200-08:002016-02-19T11:00:54.200-08:00හි හී ... දත් දොස්තර මාමි තාම ඉන්නව.යන්න බයයි ම...හි හී ... දත් දොස්තර මාමි තාම ඉන්නව.යන්න බයයි මේ කිව්ව දේවල් වලට මාව බෙල්ලෙන් අල්ලල තව දතක් දෙකක් උගුල්ලන්න හැදුවොත් :/හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-79543915280923669302016-02-18T09:04:24.118-08:002016-02-18T09:04:24.118-08:00තිතක් නෙමේ බොල විස්මයාර්ථයක් !!! තිතක් නෙමේ බොල විස්මයාර්ථයක් !!! ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-84449121754304237692016-02-18T09:03:07.317-08:002016-02-18T09:03:07.317-08:00Eh, what's up, doc? :D
උඩ හාවව දැක්ක ගමන් මට ...Eh, what's up, doc? :D

උඩ හාවව දැක්ක ගමන් මට මතක් වුනේ ඕක තමා.. අපි නම් ඉතින් තාම පොඩි උන් වගේ කාටූන් බලනවනෙ..

හම්මේ දත් ගැන කතා කරලා වැඩක් නෑ.. මං මගේ හක්කේ දත් ටික සෑහෙන කාලෙක ඉදන් පුරවන්නෙ :3 දැන් නම් ගලවලා දාන්න හිතයි..

කොහොමහරි හා දතක් තිබ්බා නම් තමා ගතිය ඈ :P
ඔය දත් දොස්තර මාමි තාම ඉන්නවද?? :)ලයියාhttps://www.blogger.com/profile/02682988185193151583noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-34385629570334624622016-02-18T07:39:23.666-08:002016-02-18T07:39:23.666-08:00අපේ අය්යත් මට කියල හැම වැඩම කරගත්ත. සපත්තු ලඟට ග...අපේ අය්යත් මට කියල හැම වැඩම කරගත්ත. සපත්තු ලඟට ගෙන්න ගන්න. මේස් ගලවන්න. ඔය ඔක්කොම වැඩ කරවගත්ත. හී ..ඉස්සර අපි මරගත්තේ නැති එක විතරයි. ඒත් ඉතින් එදා ඉඳලම කොහේ ගියත් යාළුවො එක්කත් කියන්නේ අය්ය ගැන.වැඩේ කියන්නේ යාළුවො අපේ අය්යව දැක්කත් කතාකරන්නෙ අපේ අය්ය ගැන. ඒ තරමටම අය්ය ලස්සනයිනෙ :)

මේ දවස් වල කැම්පස් නිවාඩු ...පාට් ටයිම් ජොබක් විදිහට රෑ අහසෙ තරු කියක් තියනවද ගනිනව ඒකයි මේ ඇහැරිල .... ;) :Pහංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-73900303617006789282016-02-18T06:31:39.753-08:002016-02-18T06:31:39.753-08:00හෆොයි දත් මැද්දේ නැතිවද මෙහෙම විරිත්තගෙන ඉන්නෙ. රෑ...හෆොයි දත් මැද්දේ නැතිවද මෙහෙම විරිත්තගෙන ඉන්නෙ. රෑට දත් නොමද්දොත් පැය පහක් හයක් විතර බැක්ටීරියා ටික එකතුවෙලා ඔයාගෙ කට ඇතුලෙ ඇතිවෙනකම් කාල බීල නටල අන්තිමට දතුත් හිල් කරල සවුත්තු කරලා තමා යන්නෙ. මම නම් නෙමේ මේ කියන්නෙ දවසක් මට හීනෙන් ඇවිත් බැක්ටීරියාවක් මේ විස්තරේ කීවෙ.එදා ඉඳන් බයටම මමත් රෑට දත් මදිනව ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-12087246608797029732016-02-18T06:26:56.322-08:002016-02-18T06:26:56.322-08:00මෙන්න දෙපාරක් වැදිල :) මෙන්න දෙපාරක් වැදිල :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11575323599059855652016-02-18T06:26:11.449-08:002016-02-18T06:26:11.449-08:00ස්තුතියි මෙතූ මමත් ඉඩ ලැබෙන වෙලාවකට බ්ලොග් පැත්ත...ස්තුතියි මෙතූ මමත් ඉඩ ලැබෙන වෙලාවකට බ්ලොග් පැත්තේ එනෝ.ලස්සන ලස්සන කවි කතා ලියල තියන්නෝ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-70418158642968857602016-02-18T06:24:53.221-08:002016-02-18T06:24:53.221-08:00හික්ස් ...මම හිතන්නෙ අපේ අය්යන්ඩියටත් ඕන උනේ මගේ ...හික්ස් ...මම හිතන්නෙ අපේ අය්යන්ඩියටත් ඕන උනේ මගේ දත් බඩට යවන්න තමා. වැඩේ හරිගියේ නැහැ..... :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-21375017362346600602016-02-18T06:21:47.362-08:002016-02-18T06:21:47.362-08:00කවුද කියන්නේ ලස්සන නැහැ කියල අන්න දැක්කද තමන් ගැ...කවුද කියන්නේ ලස්සන නැහැ කියල අන්න දැක්කද තමන් ගැනම තමන් අවතක්සේරු කරගෙනනෙ. මේ ලෝකෙ හැමෝටම තමන්ට ආවේනික වෙච්ච ලස්සනක් තියනව.වඩා වැදගත් වෙන්නෙ හිත ලස්සනනම් නෙ බාහිර රූප මොනවා උනත් වැඩක් නැහැනෙ හිත හොඳ නැත්නම් :)

අපෙත් දත් දොස්තර මාම පලවෙනි පාර දත ගලවද්දී අමුවෙන් අදිනවා වගේ තමා මම දඟලල කෙන්දිරිගාද්දී තව ඉන්ජෙක්ෂන් එකක ගහල පොඩ්ඩක් සන්සුන් කළා :D

මට ගණන් හදන්න බැහැ. මම කලබල වෙනව එතකොට කිසි දෙය ඔලුවට එන්නේ නැහැ. ලියන ඒවානම් පුළුවන් කරුණු ටික යන්තම් බලාගත්තම වටේ පිටේ උදාහරණ දාල යන්තමින් ගැටගහගන්න පුළුවන්. :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com