tag:blogger.com,1999:blog-2065031704745440067.post8442819567117350206..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): සුද්දිටහංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2065031704745440067.post-78172916445246673062017-05-16T18:57:10.170-07:002017-05-16T18:57:10.170-07:00ස්තූතියි අජිත් අය්යෙ :)
ඒ කවි පේලිය පොඩ්ඩක් වේගය...ස්තූතියි අජිත් අය්යෙ :)
ඒ කවි පේලිය පොඩ්ඩක් වේගයෙන් කියන්න ;):D
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-11596261389597093072017-05-16T18:56:19.640-07:002017-05-16T18:56:19.640-07:00ස්තූතියි සින්බෑඩ් :) ස්තූතියි සින්බෑඩ් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-77341793775923856702017-05-16T04:11:01.484-07:002017-05-16T04:11:01.484-07:00අගේ ඇති කවි පෙළ . පොතත් කියවා තිබෙනවා.
මෙන්න මේ ප...අගේ ඇති කවි පෙළ . පොතත් කියවා තිබෙනවා.
මෙන්න මේ පදය විතරක් මට කියව ගන්න බැහැ අනිත් තුනේ තාලෙට.
"කාසි දිදුල දෑස නිලංකර උනි ද"Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-79922232768421995902017-05-14T18:51:39.181-07:002017-05-14T18:51:39.181-07:00හංසියෝ කවිය ලස්සනයි.... ආයේ පාරක් සුද්දිලගේ කතාව ක...හංසියෝ කවිය ලස්සනයි.... ආයේ පාරක් සුද්දිලගේ කතාව කියවන්න හිතුනා...
සයිමන් නවගත්තේගම කියන්නේ මහ අරුම පුදුම කතුවරයෙක්...Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-16760528352503300952017-05-14T09:03:24.182-07:002017-05-14T09:03:24.182-07:00මම මේ පොත කියෙව්වෙ ලඟදි මේ පොත් කියවද්දී මිනිස්සුන...මම මේ පොත කියෙව්වෙ ලඟදි මේ පොත් කියවද්දී මිනිස්සුන්ගෙ චරිතවල තියන අව්‍යාජ කමට ගැමි කමට මම ආදරෙයි. ඒ නිසාමද මන්ද ලොකු පොතක් උනත් එපා වෙන්නේ නෑ කියවල ඉවරවෙනකන්ම. හිතට දැනුන පොතක් මේක.

ස්තූතියි සුමුදු :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14122856896328566432017-05-14T08:59:14.865-07:002017-05-14T08:59:14.865-07:00ස්තූතියි නලීන් අය්යෙ :)ස්තූතියි නලීන් අය්යෙ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-26345933319382136712017-05-14T08:58:25.695-07:002017-05-14T08:58:25.695-07:00දුමීගෙ පිළිතුරු කවිය පෝස්ටුව හැඩකලා ..ස්තූතියි :)...දුමීගෙ පිළිතුරු කවිය පෝස්ටුව හැඩකලා ..ස්තූතියි :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-8569157190494979532017-05-14T08:08:52.441-07:002017-05-14T08:08:52.441-07:00සුද්දිලාගේ කතාව පුස්තකාලෙන් හොරෙන් අරන් බලපු පොතක්...සුද්දිලාගේ කතාව පුස්තකාලෙන් හොරෙන් අරන් බලපු පොතක්.අපේ පුස්තකාලේ හිටපු නුවර මැණිකේ අපි පොඩි උන් කියලා ලොකු පොත් කියවන්න දුන්නෙම නෑ...

ජය වේවා හංසි Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-38621530535926714672017-05-14T06:32:38.924-07:002017-05-14T06:32:38.924-07:00ස්තුතියි හංසි, ඉයන් දෙන්නාටම....ස්තුතියි හංසි, ඉයන් දෙන්නාටම....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-33357800107707126002017-05-14T05:07:06.809-07:002017-05-14T05:07:06.809-07:00සුද්දිලා ගේ කතාව අපුරු කවකින්...සුද්දිලා ගේ කතාව අපුරු කවකින්...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-75210678637482782502017-05-14T01:55:06.056-07:002017-05-14T01:55:06.056-07:00වෙන මල් සුවඳකට හිත ඇදුනෙම නැද්ද
එන හැම සිහිනවල වෙන...වෙන මල් සුවඳකට හිත ඇදුනෙම නැද්ද
එන හැම සිහිනවල වෙන රූ දැක නැද්ද
පින පළඳින්න දුර ගිය බව දන්නැද්ද
ඇන පු නිසාවත් අමතක කර නැද්ද.....
-----සුද්දී-----

ලස්සනයි හංසී.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-3480635594936482742017-05-14T01:53:13.284-07:002017-05-14T01:53:13.284-07:00This comment has been removed by the author.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-44964673742383668242017-05-14T01:15:41.319-07:002017-05-14T01:15:41.319-07:00ඔව් :) සයිමන් නවගත්තේගම මහත්මයගෙ 'සුද්දීලාගේ ක...ඔව් :) සයිමන් නවගත්තේගම මහත්මයගෙ 'සුද්දීලාගේ කතාව' පොතේ චරිත දෙකක් තමා සුද්දි සහ රොමියෙල් හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14129715342877989132017-05-14T01:13:52.256-07:002017-05-14T01:13:52.256-07:00ස්තූතියි ඉයන් මාමේ :) :) ස්තූතියි ඉයන් මාමේ :) :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-10995418119933319392017-05-14T01:11:37.407-07:002017-05-14T01:11:37.407-07:00මම හිතන්නෙ සුද්දිලගෙ කථාවමම හිතන්නෙ සුද්දිලගෙ කථාවඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-22806673739195458302017-05-14T00:21:05.913-07:002017-05-14T00:21:05.913-07:00කවි රස වෑහෙනවා. මේ කතාවක චරිතද?කවි රස වෑහෙනවා. මේ කතාවක චරිතද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54433736131066828442017-05-13T23:56:20.980-07:002017-05-13T23:56:20.980-07:00හංසියා, කවි ටික ලස්සනයි ඒවගේම සංවේදීයීහංසියා, කවි ටික ලස්සනයි ඒවගේම සංවේදීයීඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com