tag:blogger.com,1999:blog-2065031704745440067.post811563315849856156..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): තවත් දවසක් හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2065031704745440067.post-56555401642528182132014-09-13T07:16:18.899-07:002014-09-13T07:16:18.899-07:00තැන්කු :D මං ශෝක් නංගියෙක් කියල අපේ අය්ය කියන්නැත...තැන්කු :D මං ශෝක් නංගියෙක් කියල අපේ අය්ය කියන්නැති එකනෙ දුක :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-2655986830473898682014-09-12T18:57:05.205-07:002014-09-12T18:57:05.205-07:00අයියට හැපී බර්ත් ඩේ වේවා !
ශෝක් නංගියෙක්, අපේ එකී...අයියට හැපී බර්ත් ඩේ වේවා !

ශෝක් නංගියෙක්, අපේ එකී නම් කටත් ඇරන් බලන් ඉන්නේ මගෙන් මොනවා හරි කඩා ගන්න තමා :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14621756417378278732014-09-11T07:50:35.263-07:002014-09-11T07:50:35.263-07:00මම නම් කලින්ම ගිහිං දැන් ගෙනාපු පොත් එක හුස්මට ...මම නම් කලින්ම ගිහිං දැන් ගෙනාපු පොත් එක හුස්මට කියවගෙන යනවා :) සිහිනත් ගිහිං හොඳ පොත් අරන් හිතට දැනෙන ලස්සන පොතක් තියනවනම් අපිටත් කියන්න ..එතකොට ඊළඟ පාර ගනිද්දී ඒවා ගන්න පුළුවන්නේ :)......... අය්යට සුබපතුවට ස්තුතියි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-53240768031145139702014-09-11T07:46:19.100-07:002014-09-11T07:46:19.100-07:00යන්නෝ.....ඉවර වෙන්න කලින් ගිහින් පොත් ගොඩක්ම ගන්නෝ...යන්නෝ.....ඉවර වෙන්න කලින් ගිහින් පොත් ගොඩක්ම ගන්නෝ :D .මතක ඇතුව ණයට හරි කමක් නෑ සල්ලි වැඩිපුර ගෙනියන්න .මොකද පොත් ගනිද්දී හිතාගන්න බැරිවෙයි කෝකද ගන්නේ කියල ;) .......අපේ තාත්තා පොත් කියවන්නේ නෑ .පත්තරේ කියෙව්වත් ඒකත් අල්ලාගෙන නිදි . මගේ අය්යට සුබ පැතුවට තැන්කු :D ..බස්සි අක්කගේ e- book එක ගැන කිව්වට ස්තූතියි .ඒක බෑවා. මං ගෙනාපු පොත කියවලම ඒක කියවන්නම් ... :) :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-55745474663013980902014-09-11T07:44:24.144-07:002014-09-11T07:44:24.144-07:00හම්මේ.. යන්න ඕනෑ පොත් බලන්ට.. අය්යට සුභ උපන්දිනයක්...හම්මේ.. යන්න ඕනෑ පොත් බලන්ට.. අය්යට සුභ උපන්දිනයක්...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-48807187137677455672014-09-11T07:36:02.994-07:002014-09-11T07:36:02.994-07:00ඒකනම් ඇත්ත ගියාම පොත් ගොඩක අතරමං වෙනවා අරකද මේකද ...ඒකනම් ඇත්ත ගියාම පොත් ගොඩක අතරමං වෙනවා අරකද මේකද හිත යන හැම පොතක්ම ගෙනියන්නයි හිත .. ඔක්කොම ගන්න අතේ සල්ලි නැහැ කියල දැනෙන එක තමයි ලොකුම දුක ...හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-53704461302644268512014-09-11T07:32:41.469-07:002014-09-11T07:32:41.469-07:00අය්යට පොතක් ගන්න කියල අන්තිමට නංගි ට නෙ පොත් ගත්තෙ...අය්යට පොතක් ගන්න කියල අන්තිමට නංගි ට නෙ පොත් ගත්තෙ. ;) ..අනෙක් ඒවත් මේ වගේම තමයි අය්යට චොකලට් එකත් ගත්තත් ඒකත් මං ආසම එක ..එයා කෑවෙ නැත්නම් එකත් මටනේ :D අය්යට සුබ පැතුවට ස්තූතියි :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-66069984100206432552014-09-10T23:21:46.895-07:002014-09-10T23:21:46.895-07:00http://bassigenawathana.blogspot.com/p/blog-page_1...http://bassigenawathana.blogspot.com/p/blog-page_10.htmlTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-38371647180783838942014-09-10T23:20:26.456-07:002014-09-10T23:20:26.456-07:00සාහිත්‍ය මාසෙත් ඇවිල්ලා නේද, අනේ පොත් කිව්වලු, පොත...සාහිත්‍ය මාසෙත් ඇවිල්ලා නේද, අනේ පොත් කිව්වලු, පොත් ගන්න ගියාම නං මටත් මෙලෝ සිහියක් නෑ, තාමත් මතකයි රොටරි යන කාලේ සරසවියට ගිහින් කොටස් වශයෙන් පොත් කියවපු හැටි, මොකද ගන්න සල්ලි නෑනේ, දැන්නම් අයියට පානේය දාල කීයක් හරි ජදාගෙන පොත් දෙක තුනක්ම උස්සන් එනවා, යන්න ඕනා ආයෙත් ඒ පැත්තේ. අහ! අයියකාරොට සුබ උපන්දිනක් හරිය.
අම්මට ගත්ත ටාග්ගට වටිනාකමක් එකතුකරලා, එකත් හොඳයි, දැන් කෝ තාත්තට පොතක්, තාන්තට පොත් මොකටද හැමදාම පොත පෙරලනවනේ නේද? ?D

අයියෝ හන්සියෝ, ඔයාගේ ආසම පත අපේ බස්සි අක්කි සින්හලටම පරිවර්තනය කරලා තියෙනෝ ඒ බූක් එකක් විදියට, කමක් නෑ සොෆ්ට් කොපියට වැඩිය හාර්ඩ් කොපියක් ළඟ තියෙන කොට එකේ මාර ගතියක් තියෙනෝ, මෙන්න පාර ඒ පොතට

කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?)
Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-41492719068646226722014-09-10T20:26:44.480-07:002014-09-10T20:26:44.480-07:00පොත් ගන්න ආපුවාමනං මෙලෝ සිහියක් නෑ මොකක්ද ගන්නෙ කි...පොත් ගන්න ආපුවාමනං මෙලෝ සිහියක් නෑ මොකක්ද ගන්නෙ කියලAsankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-20835050572047674162014-09-10T14:28:58.883-07:002014-09-10T14:28:58.883-07:00අයියා කියෙවුවේ නැත්නම් නංගිට කියවන්න බැරිය පොත.. ම...අයියා කියෙවුවේ නැත්නම් නංගිට කියවන්න බැරිය පොත.. මොකෝ පොත් අහක යනවා කියලයි..

සුබ උපන්දිනයක් වේවා අයියට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com