tag:blogger.com,1999:blog-2065031704745440067.post6429027150073763829..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): ගෙඹි කවි හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2065031704745440067.post-42529028997854092532016-09-26T00:55:05.494-07:002016-09-26T00:55:05.494-07:00Reply එව්ව උවමනා කරන කවි ටික ලැබිල ඇති කියල හිතනව ...Reply එව්ව උවමනා කරන කවි ටික ලැබිල ඇති කියල හිතනව :)අයාල් https://www.blogger.com/profile/16369997951629605294noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91204346395202672562016-09-25T23:44:54.624-07:002016-09-25T23:44:54.624-07:00බොහොම ස්තුතියි. මං mail එකක් දැම්මා. Reply එක එනකම...බොහොම ස්තුතියි. මං mail එකක් දැම්මා. Reply එක එනකම් බලන් ඉන්නේ.mchttps://www.blogger.com/profile/14554213991428056588noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-51746711764441307442016-09-25T22:59:31.456-07:002016-09-25T22:59:31.456-07:00පාළු ගම ඇතුළු කවි පන්ති කිහිපයක් තියන pdf එකක් හම්...පාළු ගම ඇතුළු කවි පන්ති කිහිපයක් තියන pdf එකක් හම්බුනා. විද්යුත් පණිවිඩයක් තබා යන්න h.ranaweera12@gmail.com මම එවන්නම් හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-41989841337056169612016-09-24T23:26:35.013-07:002016-09-24T23:26:35.013-07:00ගෙම්ඹා, හංසි දෙන්නගෙන් කවුරු හරි අර කිව්ව "පා...ගෙම්ඹා, හංසි දෙන්නගෙන් කවුරු හරි අර කිව්ව "පාළු ගම" කවි පන්තිය පළ කරන්න පුළුවන්ද? ලොකු උදව්වක්. මං සෑහෙන කාලෙක ඉඳලා ඒක හොයන්නේ තාම හමුබ වුනේ නැහැ.mchttps://www.blogger.com/profile/14554213991428056588noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-32687939574415191152015-06-11T05:14:44.083-07:002015-06-11T05:14:44.083-07:00ලොකුම ලොකු විස්තරයක් බුකියේ කිව්වා වගේම ආයෙත් ස්තු...ලොකුම ලොකු විස්තරයක් බුකියේ කිව්වා වගේම ආයෙත් ස්තුතියි :) මේ වගේ කමෙන්ටු එද්දී බ්ලොගේ පාලුවට යන්න දෙන්න හිතෙන්නේ නෑ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54013031820253651572015-06-06T20:48:33.253-07:002015-06-06T20:48:33.253-07:00හංසිගේ බ්ලොග් එකට ගොඩ වැදුනෙ අහම්බෙන්, නමුත් රසවත්...හංසිගේ බ්ලොග් එකට ගොඩ වැදුනෙ අහම්බෙන්, නමුත් රසවත් නිසා නිදහස් වෙලාවක් හොයා ගෙන මුල ඉඳන් අගටම් කියෙව්වා. පැයක් විතර ගියා, ඒ වුනත් නව කතාවක් කියවනවා වගේ කියවගෙන ගියා, තවත් ටිකක් වෙලාව අරන් කමෙන්ට් කරොත් හොඳා කියල හිතුනා.
සමහර ඒවා තිබුනා හක්ක පනින්ඩ හිනා ගිය, අර මල්සරාගෙ එක, ක්රීඩා සහතිකේ ගැන ලියපු එක වගේ. ඒ වගේම තදින් හිතට දැනිච්ච ඒවත් තිබුනා. තාත්ත ගැන ලියපු එක, මගෙ තාත්තා නැති වුනෙ මට 12 දී. ඒ වගේම මටත් දැන් පොඩි දුවෙක් ඉන්නවා. මගෙ දුවත් කවදා හරි මගෙ ගැන මේ වගෙ හිතයිද කියලා හිතුනා...අයියාගෙ උපන් දිනේ ගැන ලියපු එකත් ඒ වගේ, මට කවදාවත් නංගි කෙනෙක් හිටියෙ නැති නිසා වෙන්න ඇති. ඒ වගේම තමයි පිලිකා රෝහල ගැන ලියපු ඒවා, මමත් ඔතන්ට මාස 6ක් තිස්සෙ බඩ ගෑවා අම්මත් එක්ක, ඉතින් මමත් ඔය ඔක්කොම දැක්කා..
අපි හැඟුම් වලට ඉඩ දී කියන සින්දුවට ලියපු එකත් නියමයි, මං ආසම සින්දුවක්.. යූ ටියුබ් එකේ ඕකට ප්ලේ ලිස්ට් එකක් තියනවා, සමහර දවස් වලට වැඩ කරන්නේ ඒක හිමීට දමා ගෙන, පට්ට සින්දු සෙට් එක..
දිගටම ලියන්න, වෙලාව තියන වෙලාවක ආයෙත් ඇවිල්ලා යන්න එන්නම්.. ජය වේවා..
ranilAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91933257268813482962015-05-06T06:03:33.256-07:002015-05-06T06:03:33.256-07:00කිචී අන්න වැඩේ නියමයි :D පටන් ගනිමුද ? කිචී අන්න වැඩේ නියමයි :D පටන් ගනිමුද ? හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-88584824271767938922015-05-06T06:02:35.099-07:002015-05-06T06:02:35.099-07:00ටැන්කූ :D ටැන්කූ :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87714081587819832382015-05-06T06:02:00.225-07:002015-05-06T06:02:00.225-07:00 හී හැබැයි අය්යේ මේ සදාකාලික එක තැනක ඉන්න ගෙම්බෙ... හී හැබැයි අය්යේ මේ සදාකාලික එක තැනක ඉන්න ගෙම්බෙක් නම් නෙවෙයි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-10175420218339985192015-05-05T02:52:59.306-07:002015-05-05T02:52:59.306-07:00බුකියද බ්ලොගද කියලා කවි සංවාදයක් යමුකෝ බුකියද බ්ලොගද කියලා කවි සංවාදයක් යමුකෝ Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-536255317980239512015-04-30T01:30:04.377-07:002015-04-30T01:30:04.377-07:00ගෙම්බිට ජය ගෙම්බිට ජය හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-50910191903078277542015-04-24T23:10:15.254-07:002015-04-24T23:10:15.254-07:00මෙන්න හංසිට මෙච්චර කල් වතුරේ ඉඳලා අද තමා ගෙම්බෙක් ...මෙන්න හංසිට මෙච්චර කල් වතුරේ ඉඳලා අද තමා ගෙම්බෙක් අහුවෙලා තියෙන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-66177432637893492252015-04-24T11:42:19.183-07:002015-04-24T11:42:19.183-07:00ස්තූතියි ගිමන් :) අම්මෝ තව කවි සංවාද ලිව්වොත් ...ස්තූතියි ගිමන් :) අම්මෝ තව කවි සංවාද ලිව්වොත් මට කවියෙන්ම බැට දීල ගෙම්බා පැනල යයි.පේනවනේ කොච්චර අමාරුවෙන්ද මං මේ කවි ටිකත් ගැටගහගෙන තියෙන්නේ කියල :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-56431689666355793982015-04-24T11:35:31.336-07:002015-04-24T11:35:31.336-07:00දිනේෂ් අය්යත් එහෙනම් හොඳ හොඳ කවි සංවාද ලියන්නැති ...දිනේෂ් අය්යත් එහෙනම් හොඳ හොඳ කවි සංවාද ලියන්නැති :) ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-74254731834630324562015-04-24T11:34:28.914-07:002015-04-24T11:34:28.914-07:00හි හී ස්තුතියි කුරුටු :) හි හී ස්තුතියි කුරුටු :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-4093567829490221102015-04-24T11:33:51.926-07:002015-04-24T11:33:51.926-07:00මගේ බ්ලොගේට බස්සි අක්කව සාදරයෙන් පිලිගන්නවා ඔන්න ....මගේ බ්ලොගේට බස්සි අක්කව සාදරයෙන් පිලිගන්නවා ඔන්න . ස්තුතියි උපන්දින සුබ පැතුමට :) අය්යෝ අය්යෝ මේ හැමෝටම මොකක්දෝ එකක් තේරිලලු .මේව අර ගෙඹි යාලුව කියෙව්වොත් නම් මට විසුමක් වෙන්නේ නෑ .හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-48768787409536124322015-04-24T11:29:36.082-07:002015-04-24T11:29:36.082-07:00ගෙම්බෙකු හංසියෙකු එක්වී කවි ලීවා
මිතුරු දමක් ඒ ...ගෙම්බෙකු හංසියෙකු එක්වී කවි ලීවා
මිතුරු දමක් ඒ සමගින් ගොඩ නැගුනා
අතුරු කතා නෑ කියනට ඔන්න ගොතා
සතුටු වෙමින් කවි කියවා යන්ට සැමා :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-77604564270989223172015-04-24T11:26:39.990-07:002015-04-24T11:26:39.990-07:00නියම දෙන්නෙක්නෙ සෙට් වෙලා තියෙන්නෙ. අපිට දිගටම කවි...නියම දෙන්නෙක්නෙ සෙට් වෙලා තියෙන්නෙ. අපිට දිගටම කවි සංවාද බලන්න පුලුවන් වෙයි වගේ!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-78781076273493826322015-04-24T10:03:51.471-07:002015-04-24T10:03:51.471-07:00ස්තූතියි හැම සුබ පැතුමකටම :) ස්තූතියි හැම සුබ පැතුමකටම :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-3499055242475374212015-04-24T10:03:15.691-07:002015-04-24T10:03:15.691-07:00අය්යෝ එහෙම නෑ අලේ ගෙම්බො යි හංසයෝ අතරේ මොන කෙ...අය්යෝ එහෙම නෑ අලේ ගෙම්බො යි හංසයෝ අතරේ මොන කෙමෙස්ට්රිද :D ..තැන්කූ තැන්කූ මං ගෙම්බ්ස් ටත් කියන්නම්කො .මහේෂ් අය්යටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවාබ්ලොගේ වගේම අනෙක් හැම කාරනාවක්ම සාර්ථක වේවා :) :) ඒ වගේම මගේ බ්ලොගේ අමතක වෙලා තියෙද්දී මට මතක් කලාටත් තැන්කූ හොඳේ :Dහංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91885138148883979602015-04-24T09:50:22.672-07:002015-04-24T09:50:22.672-07:00:P :P මොනාද මොනාද මෙතන වෙන්නෙ :P මේ කවි සංවාදය...:P :P මොනාද මොනාද මෙතන වෙන්නෙ :P මේ කවි සංවාදයක් නෙ :D මටත් වඩා මේ ගෙම්බා ලස්සනට කවි ලියල එයාටම ඉතින් ඔන්න ඔහේ සුබ පතමු :) පහුවෙලා සමරපු උපන්දිනේ සුබපැතුමටත් ස්තුතියි ඔන්න :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-149357453977682892015-04-24T09:36:34.521-07:002015-04-24T09:36:34.521-07:00සුබ අලුත් අවුරුද්දක් වේවා වර්ණ :) ඔයාටත් මුළු අවු...සුබ අලුත් අවුරුද්දක් වේවා වර්ණ :) ඔයාටත් මුළු අවුරුද්දම ජයෙන් ජය :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-52777182497232497282015-04-23T13:48:59.399-07:002015-04-23T13:48:59.399-07:00ඉස්සර අපිත් කවි සංවාද ලිවුව හැටි මතක් වුනා මේක කිය...ඉස්සර අපිත් කවි සංවාද ලිවුව හැටි මතක් වුනා මේක කියවද්දී..

හැපි ඇනිවර්සරියක් වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-2610692578829810962015-04-23T00:31:38.348-07:002015-04-23T00:31:38.348-07:00අන්න ඒහෙමයි කවි ලියන්නේ...අන්න ඒහෙමයි කවි ලියන්නේ...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-6526200732538733442015-04-23T00:29:18.513-07:002015-04-23T00:29:18.513-07:00මටත් නිකම් මොකක් හරි එකක් තේරුනාදෝ මන්දා.
සුභ උපන්...මටත් නිකම් මොකක් හරි එකක් තේරුනාදෝ මන්දා.
සුභ උපන්දිනයක් ඈ!!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com