tag:blogger.com,1999:blog-2065031704745440067.post4607683556244525192..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): පොඩ්ඩො හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2065031704745440067.post-18233673517997922442015-07-23T12:54:56.129-07:002015-07-23T12:54:56.129-07:00බටපොලයට පොඩි එවුන්ව දිරවන්නේ නැත්තේ බටපොලය වගේම න...බටපොලයට පොඩි එවුන්ව දිරවන්නේ නැත්තේ බටපොලය වගේම නාහෙට අහන්නේ නැති පොඩි එවුන් දක්කම් ඉවසුමක් නැතිනිසා වෙන්ට ඕන.පොඩි එවුන්ටත් බටපොල අය්යව දැක්කම ඉතින් හිසේ ගිනි ඇවිලෙනව ඇති.අපි වගේ සුන්දර අක්කල නම් දැක්කම පොඩි එවුන්ට ඉහේ මල් පිපෙනවලු :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5998821239919821642015-07-23T01:28:46.964-07:002015-07-23T01:28:46.964-07:00පොඩි උන්ට මාවත් මට පොඩි උන්වත් ච්චර දිරවන්නෙ නැත්ත...පොඩි උන්ට මාවත් මට පොඩි උන්වත් ච්චර දිරවන්නෙ නැත්තෙ ඇයි කියල නැන්දි/ඇන්ටි/අක්කා චූටි මිස් ට වත් තේරෙනවද? :/චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91366005372072627782015-07-19T12:45:57.275-07:002015-07-19T12:45:57.275-07:00ඇත්ත.අන්තිමට ලොකු ලොකු දේවල් බලලා ඒ අය හැසිරෙනකොට ...ඇත්ත.අන්තිමට ලොකු ලොකු දේවල් බලලා ඒ අය හැසිරෙනකොට අර හුරුබුහුටි ළමාගති ගිහිං.ළමයිනුත් නරක්වෙලා හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-41097656942438680772015-07-19T12:41:13.178-07:002015-07-19T12:41:13.178-07:00:D කිව්ව ඔක්කොම හරි ඒත් මං හිතනවා චුටි ළමයි ලොක...:D කිව්ව ඔක්කොම හරි ඒත් මං හිතනවා චුටි ළමයි ලොකු සින්දු කියද්දි අපි ආසාවෙන් අහන හිටියට ළමයින්ට එකෙන් වැඩක් වෙන්නේ නෑනෙ ඔලුවට ගන්න දේකුත් නෑනෙ සමහර සින්දු නම් කොහොමත් ගැලපෙන්නෙ නෑ .ළමයින්ගේ මනසට ගැලපෙන සින්දු තව තිබ්බනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.ඒ සින්දු නැති අඩුව නම් හොඳටම තේරෙනව .හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-88239337932485273532015-07-19T10:26:42.984-07:002015-07-19T10:26:42.984-07:00පොඩි එවුන්ගෙ ඔලු ටික නරක් කිරීමේ සම්පූර්ණ වැරදි කා...පොඩි එවුන්ගෙ ඔලු ටික නරක් කිරීමේ සම්පූර්ණ වැරදි කාරයා වෙන්නෙ ටෙලිවිෂන් එක. කාලෙත් එක්ක සමාජෙත් වෙනස් වෙන හැටි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-86182781449886717492015-07-18T12:31:55.177-07:002015-07-18T12:31:55.177-07:00අපේ පොඩි කෙල්ල දවසක් අහනවා තාත්තට girl friend කෙනෙ...අපේ පොඩි කෙල්ල දවසක් අහනවා තාත්තට girl friend කෙනෙක් ඉන්නවද කියලා හිහ්..ඔන්න වැඩ..පොඩ්ඩෝ එක්ක ඉඳිද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ තමයි..ඔය පොඩි ලමයි නම් කනට ඇහෙන සින්දු කියන්නේ තේරුමක් නැතිව.. නමුත් මං හිතන්නේ හැම පරම්පරාවක්ම ඒ ගොල්ලන්ගේම රුචිකත්වයක් හදා ගන්නවා අවුරුදු 9-10 වෙද්දි, අපි ඔය කාලේ කියවපු පොත්, අහපු සින්දු නෙමෙයි ඒ ගොල්ලන්ට ඕනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-29459858319944324662015-07-16T19:37:31.173-07:002015-07-16T19:37:31.173-07:00ආයත් අහලාආයත් අහලාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-52635389831759552882015-07-16T05:08:50.737-07:002015-07-16T05:08:50.737-07:00ෂා බලන්න වටිනා පොඩ්ඩෙක් :D :D අවුලක් නෑ ආයේ පුත...ෂා බලන්න වටිනා පොඩ්ඩෙක් :D :D අවුලක් නෑ ආයේ පුතාට ගෑනු ළමයි හොයා හොයා වදවෙන්න ඕන නෑනෙ පොඩ්ඩ අනාගතේ ගැනත් දැන්මම හිතලනෙ ;) දැන් ඔය පොඩ්ඩ වගේමද දන්නේ නෑ ඉස්සර පොඩ්ඩගේ තාත්තත් :D :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-23926931307379184092015-07-16T05:01:57.197-07:002015-07-16T05:01:57.197-07:00හි හී .... එන්නම් එන්නම් හැබැයි දඟ කරන්නේ නැතිව...හි හී .... එන්නම් එන්නම් හැබැයි දඟ කරන්නේ නැතිව හොඳ ළමයෙක් වගේ ඉන්න ඕන හරිද :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-20215912648448347992015-07-16T04:59:28.320-07:002015-07-16T04:59:28.320-07:00මේ පොඩි එවුන්ට ඇහෙන්න නම් ඔය ගුටි දෙන කතා කියන්න එ...මේ පොඩි එවුන්ට ඇහෙන්න නම් ඔය ගුටි දෙන කතා කියන්න එපා :D .ඔය කතා ඔහොම කිව්වට පොඩි කාලේ රූපෙ කීපාරක් නම් ගුටිකාලා ඇත්ද නේ :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-86745565411673580132015-07-16T04:56:40.122-07:002015-07-16T04:56:40.122-07:00ඒ ළමයි එක්ක ඉඳිද්දි අපි පොඩ්ඩෝ වගේ එයාල ලොක්කෝ වගේ...ඒ ළමයි එක්ක ඉඳිද්දි අපි පොඩ්ඩෝ වගේ එයාල ලොක්කෝ වගේ හරිම සුන්දරයි තමයි :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-78668028816631591462015-07-16T04:54:56.825-07:002015-07-16T04:54:56.825-07:00පොඩි මෙන්ඩයි ලොකු මෙන්ඩයි එකතු වුන වෙලාවට ගෙදර අය...පොඩි මෙන්ඩයි ලොකු මෙන්ඩයි එකතු වුන වෙලාවට ගෙදර අයටත් පිස්සුම හැදෙනවා ඇති ;) ස්තුතියි මේ පැත්තට ආවට :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-31271093614401106482015-07-16T04:52:49.325-07:002015-07-16T04:52:49.325-07:00හි හී පොඩි එවුන්ගෙන්නම් දෙවියන්ගේ පිහිටයි.අහුවුඋනො...හි හී පොඩි එවුන්ගෙන්නම් දෙවියන්ගේ පිහිටයි.අහුවුඋනොත් සොරිම තමයි .හැබැයි අය්යේ පොඩි ළමයිනුත් හැමෝම එක්ක යාලුවෙන්නේ නෑ එයාලගෙම තාලෙට ඉන්න එයාලටම ගැලපෙන අය්යල අක්කල එක්ක තම සෙට් වෙන්නෙ ෂුවර් එකටම ඔයත් එයාලත් එක්ක පොඩි එකෙක් වගේ ඇති :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5090215414755460872015-07-16T04:49:11.753-07:002015-07-16T04:49:11.753-07:00හි හී මමත් පළවෙනියටම ඇහුවෙ ඉස්කෝලේ යන පොඩි නංගි කෙ...හි හී මමත් පළවෙනියටම ඇහුවෙ ඉස්කෝලේ යන පොඩි නංගි කෙනෙක්ගෙන් :D.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87584897753093068432015-07-15T23:11:19.514-07:002015-07-15T23:11:19.514-07:00හංසි අක්කා.. ? හෙක් හෙක්.. අපේ පොඩිම එකාගේ මොන්ටිස...හංසි අක්කා.. ? හෙක් හෙක්.. අපේ පොඩිම එකාගේ මොන්ටිසෝරි ටීචර් නංගි වගේ ඔයත් හැක්.. අපේ මෑන් මුලින්ම කියුවේ 'සීත මාරුතේ..දිලිසෙන ඇස් දිහා බලා..' කියල.. අදටත් හෙන පැණියා.. ඔක්කොම යාලුවෝ ඉන්නේ කෙල්ලෝ තමයි. මං ඉතින් ඒක නිසාම මෙද සැරේ කොන්සර්ට් එකට සින්දුවක් සෙට් කරල දුන්න ඩාන්ස් කරන්න.. බඹර වගේ විසේ කාරයා.. කියනෙක.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-28761958659470722732015-07-15T17:32:52.532-07:002015-07-15T17:32:52.532-07:00හංසි අක්කි, ඔයා මං ඉන්න මොනිසොරියටත් එන්නකෝ හංසි අක්කි, ඔයා මං ඉන්න මොනිසොරියටත් එන්නකෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-89301497079042508782015-07-15T10:00:14.579-07:002015-07-15T10:00:14.579-07:00පොඩි උන් නම් මෙලො රහක් නෑ....උන්ට තලන්ඩ ඕනේ!!! ...පොඩි උන් නම් මෙලො රහක් නෑ....උන්ට තලන්ඩ ඕනේ!!! (අපි හැමදාම ලොකුවට හිටියේ...හරිය!!)
වත්සලා අක්කාත් ලියන්නේම පොඩි උන් ගැන තමා!!!
කතාව වටිනවා!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-88756290518087912212015-07-15T06:28:47.773-07:002015-07-15T06:28:47.773-07:00පෙරපාසල එක දෙක තුන වසර කියන්නෙ
අමුතු ලස්සන වෙනම ල...පෙරපාසල එක දෙක තුන වසර කියන්නෙ
අමුතු ලස්සන වෙනම ලෝකයක් නේද හංසියෝ...
ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-5755996849538800962015-07-14T22:52:04.607-07:002015-07-14T22:52:04.607-07:00පට්ට ඇත්ත
පොඩි මෙන්ඩා එක්ක ඉන්න ටික වෙලාව තනිකර පි...පට්ට ඇත්ත
පොඩි මෙන්ඩා එක්ක ඉන්න ටික වෙලාව තනිකර පිස්සු ලෝකයක්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-119963362959540012015-07-14T21:06:49.865-07:002015-07-14T21:06:49.865-07:00පොඩි උං හම්මේ මතක් කරනන එපා. අපේ පොඩි උං ටිකක් ඉන්...පොඩි උං හම්මේ මතක් කරනන එපා. අපේ පොඩි උං ටිකක් ඉන්නව උංට මාව එහෙම අහුවුනොත් ඉවරයි. ඊට සැපයි ලෑන්ඩ මයින්ස් එක්කට අහුවෙනව. හම්මේ කොටිංම ත්රස්තවාදීන් සෙට් එකක්.
හංසි මොන්ස්ටර් ඉන්කෝපරේටඩ් බලල තියේද. ඒකෙ අර ළමයි බය කරන්න යන යක්කුන්ගෙ ඇගේ ළමයෙක් හරි ඒ ළමයි පාවිච්චි කරන දෙයක් හරි උංන ඇගේ ගෑවුණාම උංව ජීවානුහරණය කරනව වගේ වැඩක් කරන්නෙ මාත් ඒ වගේ තමා හිහි

අර අම්ම තාත්ත රට ගියමෙය නං ඇත්තටම පවු. මොකද අම්මලගෙ වැරැද්දක් හංද එ ළමයි මුලු සමාජෙටම වෛර කරන්න ගන්නව.
කතා කරල වැඩක් නෑ බං ඕවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-31483176700378569522015-07-14T20:18:48.246-07:002015-07-14T20:18:48.246-07:00ඒක නම් ඇත්ත හංසි , අපේ අක්කගේ පොඩි පුතත් කියන්නේ &...ඒක නම් ඇත්ත හංසි , අපේ අක්කගේ පොඩි පුතත් කියන්නේ 'රාජමාලිගේ පරවිය' සින්දුව ඒක මම ඇහුවෙත් මුලින්ම එයා කියද්දි. එයත් මොන්ටිසෝරියේ ඉන්නේමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.com