tag:blogger.com,1999:blog-2065031704745440067.post4589047230588287808..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): අසම්මතයහංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2065031704745440067.post-8275466671704506082016-05-19T21:36:12.108-07:002016-05-19T21:36:12.108-07:00ඇයව ඒ තත්වෙට පත්කරන මිනිස්සුන්ම ආපස්සට හැරිලා ඇයට ...ඇයව ඒ තත්වෙට පත්කරන මිනිස්සුන්ම ආපස්සට හැරිලා ඇයට ගරහන තත්වයක් බොහෝ වේලාවට තියෙන්නෙ.මේ දේවල් වෙනස් වෙන්න කාලයක් යයි ... සමහරවිට වෙනස් නොවී මේ විදිහටම තියේවි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-65247441327767214732016-05-19T20:37:29.701-07:002016-05-19T20:37:29.701-07:00ඇත්ත. කතාවෙ ඉන්න පොලිසියෙ කෙනා තරමටම වෙන්න අමාරු ව...ඇත්ත. කතාවෙ ඉන්න පොලිසියෙ කෙනා තරමටම වෙන්න අමාරු වෙයි අපිටත්. ඒත් ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද කලා වගේ ඒ අයට සලකන එක, පිළිකුල් කරන එක නවත්වන්න ඔනේ මිනිස්සු. Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-82634921452620912452016-05-19T20:36:53.946-07:002016-05-19T20:36:53.946-07:00ඇත්ත. කතාවෙ ඉන්න පොලිසියෙ කෙනා තරමටම වෙන්න අමාරු ව...ඇත්ත. කතාවෙ ඉන්න පොලිසියෙ කෙනා තරමටම වෙන්න අමාරු වෙයි අපිටත්. ඒත් ලෝකෙ තියෙන ලොකුම වැරැද්ද කලා වගේ ඒ අයට සලකන එක, පිළිකුල් කරන එක නවත්වන්න ඔනේ මිනිස්සු. Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-32896079440164491472016-05-19T11:26:27.470-07:002016-05-19T11:26:27.470-07:00සාමාන්‍යයෙන් ගැහැණියක් අබිසරුලියක් විදිහට ලේබලය වැ...සාමාන්‍යයෙන් ගැහැණියක් අබිසරුලියක් විදිහට ලේබලය වැදුනට පස්සේ ඊළඟට මොන දේ කලත් ඒක මැකෙන්නේ නැති කැළලක් වගේ චරිතෙට ආරුඩ වෙනවා.මිනිස්සු ඇය ගැන බලන විදිහ වෙනස් කරන්න හරිම අමාරුයි. එයාට වෙනස් වෙන්න උවමනාව තිබ්බත් සමාජය ඇයට අනුකම්පා කරනවා අඩුයි. අපි උනත් කොහොම හැසිරෙයිද ? අපි දන්නෙත් නැහැ .....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-90750397419122088042016-05-18T23:46:27.336-07:002016-05-18T23:46:27.336-07:00මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවනම් හොදයි. මෙයාලට මෙ...මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවනම් හොදයි. මෙයාලට මෙවයින් මිදිල හොදින් ඉන්න ඉඩ වැඩි වෙයි එතකොට.
ඇත්ත, සින්දුවත් එක්ක තේරුම ගලපගන්න පුලුවන්.
කතාව හොදයි.
ඇත්තටම මෙහෙම දෙවල් වෙනවනම් හොදයි.Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-1107407155930584192014-11-06T03:56:55.924-08:002014-11-06T03:56:55.924-08:00Wow! Amazing story... Well done :DWow! Amazing story... Well done :D~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-1983132998133945702014-10-25T04:51:32.317-07:002014-10-25T04:51:32.317-07:00ඇවිල්ල කියවල සටහනක් තියල ගියාට ගොඩක් ස්තූතියි.බ්ලො...ඇවිල්ල කියවල සටහනක් තියල ගියාට ගොඩක් ස්තූතියි.බ්ලොගේ anonymous කියල වැටුනට මේ පුද්ගලයා කවුද කියල නම් මම දන්නව :P හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-60817214706105779982014-10-24T06:46:34.010-07:002014-10-24T06:46:34.010-07:00ඇහැට කඳුලක් ආපු කතාවක්. ගොඩක් සංවේදී උනා මේක කියෙව...ඇහැට කඳුලක් ආපු කතාවක්. ගොඩක් සංවේදී උනා මේක කියෙව්වාම. ඇත්තටම කතාව කියවලා ඉවර වෙලා කිහිප පාරක්ම මේ ගීතය ඇහුවා. තවත් හොදින් ලියන්න සුබ පතමි.
මීට හිතාදර fb එකේ චැට් කරන මම. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14465154515497974062014-10-20T10:55:20.831-07:002014-10-20T10:55:20.831-07:00ස්තුතියි ස්තුතියි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-9227755805985871222014-10-20T10:55:00.955-07:002014-10-20T10:55:00.955-07:00මේ වගේ හණ මිටි අදහස් අඩුවෙනවටත් වඩා නැත්තටම නැතිවෙ...මේ වගේ හණ මිටි අදහස් අඩුවෙනවටත් වඩා නැත්තටම නැතිවෙලා යනවනම් තම හොඳ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-3183572681509735902014-10-17T13:48:23.396-07:002014-10-17T13:48:23.396-07:00ප්‍රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින...ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
Anonymoushttps://www.blogger.com/profile/18030095614793269289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-39035834358893358152014-10-15T11:50:26.140-07:002014-10-15T11:50:26.140-07:00ඒත් අළුත් පරම්පරාවල ඕවා තරමක් දුරට අඩුයි පේන හැටිය...ඒත් අළුත් පරම්පරාවල ඕවා තරමක් දුරට අඩුයි පේන හැටියට...Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-64890044257815597262014-10-15T11:48:45.270-07:002014-10-15T11:48:45.270-07:00පරම්පරාගතව මිනිස්සුන්ගේ හිත්වල පැවත එන දේවල් වෙනස්...පරම්පරාගතව මිනිස්සුන්ගේ හිත්වල පැවත එන දේවල් වෙනස් කරන්න හරි අමාරුයි.. ඊට වඩා ලේසියි අකමැත්තෙන් වුණත් ඒවටම අනුගත වෙන එක.. :( ඕක තමයි තත්වය..Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-85691353901651323612014-10-15T08:54:38.427-07:002014-10-15T08:54:38.427-07:00 ස්තුතියි අශාන් ... කියල තියන දේවල් නම් හරියටම හරි... ස්තුතියි අශාන් ... කියල තියන දේවල් නම් හරියටම හරි එත් ඉතින් මේවා කාට කියන්නද මේ කොච්චර කිව්වත් ලෝකේ කොයි විදිහට වෙනස් උනත් තාමත් මිනිස්සු අර වැරදි කෝණෙන් නෙ මේ දේවල් ගැන බලන්නෙ.කෙල්ලෙක් වීම වෙලාවකට හ්ම්ම්..අනේමන්ද කොල්ලන්ට තියන නිදහසයි අපිට සීමාකරපු නිදහසයි ගැන හිතද්දී නම් කොල්ලන්ට තියන නිදහස ගැන නම් ඇත්තටම ඉරිසියයි :/ ...කාලය ඇවිල්ල ..පරණ මතවාද, සිතුවිලිවලට නැවතුමක් තියල අලුතෙන් හිතන්න... කාලය ඇවිල්ල.....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-19858834824141249042014-10-14T20:21:24.488-07:002014-10-14T20:21:24.488-07:00හරිම සංවේදී, වෙනස්ම විදියකට ලියපු කතාවක්..
// දැන...හරිම සංවේදී, වෙනස්ම විදියකට ලියපු කතාවක්..
// දැන් ඔහොම සිල් අරන් වගේ බිම බලන් ඉඳල හරියන්නෑනෙ පලයන් ඉතින් පලයන් යන්න @$#@%$%....... //
// හැම ගණිකාවක්ම මිනිස්සු එක පොදු කුලකයකට දාල බනිනව පොලිසියේ එක්කෙනෙක් වැරද්දක් කලොත් සමස්ත පොලිසියම එක පොදු කුලකයකට එක් කරලා බනිනවා //
මේ තමයි තිත්ත ඇත්ත. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ අවලාද, අපවාද අහන්න ගණිකාවක් විය යුතුම නෑ, ගැහැණු ළමයෙක් ටිකක් රෑ වෙලා පාරෙ ගැවසුණොත් (හේතුව මොකක් වුණත්) නැත්නම් පිරිමියෙක් හරි පිරිමි කීපදෙනෙක් හරි එක්ක කතාබහ කර කර හිටියොත් (හේතුව මොකක් වුණත්) ඒකම ප්‍රමාණවත් ෂෝක් කතාවක් හදාගන්න. මතුපිටින් පෙනෙන දේ තමයි මෙහේ පරම සත්‍යය. Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-65032204601018952432014-10-14T04:49:38.275-07:002014-10-14T04:49:38.275-07:00මේ පැත්තට ගොඩ උනාට ගොඩක් ස්තුතියි :) ප්‍රොෆයිල් ...මේ පැත්තට ගොඩ උනාට ගොඩක් ස්තුතියි :) ප්‍රොෆයිල් එක නම් හදන්න ඕන පාටක් දාල හැඩ වැඩ කරලා කොහෙද විභාගයි වැඩයි එක්ක මොකක්දෝ කම්මැලි කමක් තියන නිසා හැමදාම මග අරිනවා.බලමු ඉදිරියට වෙනස් කරන්න :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-47568805315613984732014-10-13T18:51:55.571-07:002014-10-13T18:51:55.571-07:00කල්පිතයි යථාර්ථයයි අතර දෝලනය වෙන කතාවක්, ඇත්තටම හං...කල්පිතයි යථාර්ථයයි අතර දෝලනය වෙන කතාවක්, ඇත්තටම හංසි මේ සිතුවිලි ගලපලා තියෙන හැටි අපූරුයි. ඒ වගේම ගීතයට වෙනස් අර්ථයක් දෙන්න කරපු උත්සාහයත් අගෙයි. ලියමු දිගටම අපි එන්නම් කියවන්න .

ප්‍රොෆයිල් එක "හංසි" කියලම තියලා ,බ්ලොග් එකේ නම "හංස සිතුවිලි" හෝ "හංසියකගේ සිතුවිලි" කියලා දැම්මනම් ගොඩක් හොඳයි වගේ හිතුනා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-38328861266559550932014-10-12T05:54:36.192-07:002014-10-12T05:54:36.192-07:00සිංදුව ඇත්තටම ලස්සනයි ..එකේ පදවැල්, සංගීතය ඉස්තරම්...සිංදුව ඇත්තටම ලස්සනයි ..එකේ පදවැල්, සංගීතය ඉස්තරම් ... කතාවේ අන්තිමට සින්දුව ඇහුවනම් කතාව වගේම සින්දුවත් හිතට දැනෙයි ..වෙනස්ම විදිහකට :) ස්තුතියි සංචරක :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-43502109057337173712014-10-12T05:51:18.176-07:002014-10-12T05:51:18.176-07:00ගොඩක් ස්තුතියි අය්යේ :) මේ දවස් වල හැමෝගෙම කතාබහට...ගොඩක් ස්තුතියි අය්යේ :) මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක්වුන සිද්දිය වෙනස් විදිහකට ගොඩ නගන්න මට ඕන උනා. ඒ සිදුවීම ඇත්තටම එතන උනේ මොකක්ද කියල මම දන්නේ නෑ හැබැයි පහර කෑ කාන්තාව වගේම පොලිසිය ගැනත් මිනිස්සු ගොඩක් දේවල් කිව්ව ගොඩක් ලිපි ලියවුන.හැම ගණිකාවක්ම මිනිස්සු එක පොදු කුලකයකට දාල බනිනව පොලිසියේ එක්කෙනෙක් වැරද්දක් කලොත් සමස්ත පොලිසියම එක පොදු කුලකයකට එක් කරලා බනිනවා හැබැයි ඔය පාර්ශව දෙකේම ඉන්නව ඔය බැනුම් වලට සුදුසු නැති අය එහෙම දෙන්නෙක් ගැන හිතල තමයි ලියවුනේ.ඇත්ත නම් අපිට නොපෙනුනාට නරකයි කියල අපි හංවඩු ගහන හැම දෙයකම මොකක් හරි හොඳ දෙයක් තියනවා..... මේ කතාව ලියවුනේ අහම්බෙන්. ඔය සින්දුවට ඔය වගේම වෙන කතාවක් හිතට ආව හැබැයි අන්තිමට ඒක මේ විදිහට වෙනස් උනා .... සොමි අය්යගේ විචාරය නම් නියමයි.මම ආසාවෙන් කියෙව්වා මම හිතුවටත් වඩා එකට ලොකු අර්ථකතනයක් දීල .ස්තුතියි :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-84941402000953684142014-10-12T05:32:06.080-07:002014-10-12T05:32:06.080-07:00තනි තරුවට ස්තුතියි :) කතාව ලියන්න හේතුඋනේ ඔය සිංදු...තනි තරුවට ස්තුතියි :) කතාව ලියන්න හේතුඋනේ ඔය සිංදුව එනිසා කතාව හොඳටම දැනෙන්න ඔය සිංදුව අහන්න කියල කිව්වේ ඒකයි.සින්දුවේ තියන "ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී" කියන පේලිය අහද්දී මට මැවුනේ අතීතයේ දුක් සහිත සිදුවීම් /මතකය කියන හෙවනැල්ලෙන් මිදෙන්න උත්සාහ කරන දෙදෙනෙක් .සින්දුවේ ඇත්ත තේරුම මොකක්ද කියන්න මම දන්නේ නෑ ඒ වුනාට මේ ලස්සන පද පෙලිටික මට අලුත් කතාවක් ගොඩ නැගුවා :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-25555421193862163212014-10-12T01:10:57.494-07:002014-10-12T01:10:57.494-07:00නියමයි හංසියො මේකනං..
සින්දුවත් ඇහුවා.. නියමයි හංසියො මේකනං..
සින්දුවත් ඇහුවා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-993668639893913912014-10-12T00:16:34.777-07:002014-10-12T00:16:34.777-07:00ලස්සනයි නංගියෝ කතාව, වෙනස්ම විදියකට චරිත දෙක ගොඩ න...ලස්සනයි නංගියෝ කතාව, වෙනස්ම විදියකට චරිත දෙක ගොඩ නගපු විදිය අපුරුයි.

සමහර තැන වල යොදා ගත්තු යෙදීම් හරිම අපුරුයි, ඒවා කතාවත් එක්ක නියමෙට ගැලපෙනවා තනි කිව්ව කොටස වගේ ඒවා ඒ අතරේ නියමෙට මතුවෙනවා.

එත් මොකක්ද මේ අනන්‍යතාවය හංගන තොප්පිය.

සම්මතය කියන තොප්පියෙන් ඔලුව වහගත්තු එවුන් එකතු වෙලා අසම්මතයට තොප්පි මහනවා, හැබැයි එක තොප්පියක්වත් ගැලපෙන්නේ නම් නැහැ. සමාජ ක්‍රමය කියන ඇඳුමේ සම්මතය කියන හොඳ පිටත් ඒ වස්තරෙටම වැහිලා අසම්මතයත් එකමේ කණපිට වගේ ඉන්නවා, කවුරුවත් පාරේ කණපිට ඇඳන් යන්නේ නැහැනේ, එත් කනපිටක් නැති ඇඳුමක් තියෙනවද? "ඔව්" කඩේ නම් තියෙනවා දෙපැත්තම පට්ට ගහන්න පුළුවන් ඒවා, එත් එක විට පට්ට ගහන්න පුළුවන් එකම පැත්තක් විතරයි, අසම්මතයට සම්මතය කණපිට වෙද්දී සම්මතයට අසම්මතය කණපිට වෙනවා. ඔය වස්තර තොප්පි ගලවලා බලපු වෙලාවටනම් පන නල තියෙන හද ගැහෙන මනුස්ස ජීවිත පෙනෙන්නට ගන්නවා,

අපුරුයි නංගියෝ කතාව ඒ තරම්ම සුපිරි. දෙදෙනෙකුගේ ආත්ම කතන දෙකක් හරහා එකට වේලෙන මේ කතවේ ගැහැනියගේ කතාව වගේම මිනිසාගේ කතාව වෙන වෙනම අපි අහලා තිබුනට දෙක එකතු වෙච්ච තැන බිහි වෙච්ච කතාව හරිම සුන්දරයි.

අපි හැමෝටම පෙනෙන්නේ එකක් උනාට දකින්නේ තමන්ටම අනන්‍ය දෙයක්. සින්දුවත් ඒ වගේම ලස්සනයි.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-31233849878749649492014-10-11T11:58:09.808-07:002014-10-11T11:58:09.808-07:00පුදුමේ කියන්නේ කතාව කියවලා ඉවරවෙලා සිංදුව දැක්ක ගම...පුදුමේ කියන්නේ කතාව කියවලා ඉවරවෙලා සිංදුව දැක්ක ගමන් අහන්න හිතුණ එක..හොඳ කතාවක් හංසි!
//අහසින් පිරිසිදුවට වැටුනට පොලවට වැටුන ගමන් ජරා වෙලා පාරේ තිබ්බ හැම ජරාගොඩක් ම හෝදගෙන යන හැටි හ්ම්ම් ....පාරේ ගමන් කරන මිනිස්සු හැමෝම ජරා වතුර ගෑවෙයි කියල බයට පැන පැන බේරී බේරී යනව.සමහර මිනිස්සුන්ට නම් ගානක් නෑ ජරාවතුරද නැද්ද ඔහේ යනව ..තවත් මිනිස්සු ඒ ජරා වතුරින්ම කකුල් හෝදගෙන කිසිම ජරාවක් ගෑවුනේ නෑවගේ යන හැටි. // මේ කොටස මල් හතයි!!තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-24964195600042768882014-10-11T05:17:34.317-07:002014-10-11T05:17:34.317-07:00ගොඩක් ස්තුතියි දේශක තුමා...කතාවට එකඟයි ..සින්දු ,ව...ගොඩක් ස්තුතියි දේශක තුමා...කතාවට එකඟයි ..සින්දු ,වාක්‍ය විතරක් නෙමේ හැමදේකටම අපිට එක එක අර්ථකතන දෙන්න පුළුවන්. එක එක්කෙනා හිතන විදිහයි දකින කෝණයයි අනුව ඒ හැමදේම වෙනස් වෙනවනෙ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-48366805589099044352014-10-11T05:14:16.570-07:002014-10-11T05:14:16.570-07:00ගොඩක් ස්තුතියි සිහින ... මේ පාර මම ලිව්ව කතාව දිග ...ගොඩක් ස්තුතියි සිහින ... මේ පාර මම ලිව්ව කතාව දිග වැඩිදෝ කියලත් හිතුන.... මේ වගේ අය ඇති තාමත්. හැබැයි බහුතරයක් ඉන්නවා ඇත්තේ එක එක හේතු නිසා උදව් කරගන්න බැරිව ලතවෙන අය .හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.com