tag:blogger.com,1999:blog-2065031704745440067.post4469266684930700522..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): සුරංගනීහංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-2065031704745440067.post-89091502834035068282016-08-19T03:13:56.039-07:002016-08-19T03:13:56.039-07:00 සුරංගනී දැන් සතුටින් :) සුරංගනී දැන් සතුටින් :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-49202558013514103152016-08-18T21:20:11.290-07:002016-08-18T21:20:11.290-07:00නෙතට කදුලක් එන කතාවක්. ඒ වගේ තව ළමයි ගැන මතක් උනා....නෙතට කදුලක් එන කතාවක්. ඒ වගේ තව ළමයි ගැන මතක් උනා.Anonymoushttps://www.blogger.com/profile/04060661233328095647noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-54104457861428050972016-06-02T02:31:00.192-07:002016-06-02T02:31:00.192-07:00පස්සෙ කාලෙකදී සුරංගනීව මුහුණු පොතේ හම්බුනා දැන් ලස...පස්සෙ කාලෙකදී සුරංගනීව මුහුණු පොතේ හම්බුනා දැන් ලස්සන දුවෙක් ඉන්න අම්ම කෙනෙක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91956792458572137842016-06-01T11:50:45.842-07:002016-06-01T11:50:45.842-07:00මේ වගෙ කතා තව ගොඩක් ඇති. අපේ අම්මට, තාත්තට පින් අප...මේ වගෙ කතා තව ගොඩක් ඇති. අපේ අම්මට, තාත්තට පින් අපිට එහෙම දෙයක් වෙන්න දුන්නෙ නැති උනාට.
Anonymoushttps://www.blogger.com/profile/07700686802212788448noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-47712538539205727742015-12-19T05:50:03.487-08:002015-12-19T05:50:03.487-08:00ඇත්ත දරුවන්ට පොඩි කාලේ මොනවා දුන්නත් වැඩක් නැහැ දෙ...ඇත්ත දරුවන්ට පොඩි කාලේ මොනවා දුන්නත් වැඩක් නැහැ දෙමව්පියන්ගේ ආදරේ හරියට ලැබුනේ නැතිනම්
වැහි දැරිය මෙහෙට අලුතින් නේද ..සාදරයෙන් පිළිගන්නව :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-26210713260560429302015-12-17T00:49:03.282-08:002015-12-17T00:49:03.282-08:00ඒ ළමයා පුංචි කාලෙ ඩිස්ක්‍රිමිනේට් වෙලා තියෙනවා නේද...ඒ ළමයා පුංචි කාලෙ ඩිස්ක්‍රිමිනේට් වෙලා තියෙනවා නේද හුඟක්.පුංචි හිතක් විනාස වෙන්න ඒ ටිකම ඇති.සමහර වෙලාවට වැඩිහිටියෝ නොහිතා නොබලා කටින් පිට කරන වචන,දුප්පත්කම පුංචි දරුවන්ට හරිම නරක විදියට බලපානවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-24629003073295871782015-12-13T09:22:17.653-08:002015-12-13T09:22:17.653-08:00ස්තූතියි :) සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :) :) ..පම...ස්තූතියි :) සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :) :) ..පමාවෙලා පිළිතුරක් දුන්නට සමාවෙන්න ..මේ දවස් වල ටිකක විතර වැඩ වැඩි කාලයක් ...හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-82438509717124063252015-12-13T09:20:58.294-08:002015-12-13T09:20:58.294-08:00ඇත්ත රූපෙ ..හැබැයි පොඩිම කාලේ ළමයෙක්ට තේරුමක් නැහැ...ඇත්ත රූපෙ ..හැබැයි පොඩිම කාලේ ළමයෙක්ට තේරුමක් නැහැනෙ හරි ට්‍රැක් එකට වැටුනේ නැත්නම් හරි පාර පෙන්නන්න එක්කෙනෙක් වත් හිටියේ නැත්නම් නොමග යන ප්‍රතිශතය වැඩියි හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-55793476747269212522015-12-13T09:19:31.615-08:002015-12-13T09:19:31.615-08:00මට මෙහෙම කියන්න හිතෙනවා ... .කෙල්ලෙක්ට ශක්තියක් ති...මට මෙහෙම කියන්න හිතෙනවා ... .කෙල්ලෙක්ට ශක්තියක් තියෙන්න ඕන තනියම ජීවත් වෙන්න.පොඩි කාලේ ඉඳලම රැකවරණය ලැබෙන්න ඕන.හැබැයි කෙල්ලෙක්ගෙ නිදහස සීමා නොකර එහෙම නැතිව හැමවෙලේම පිරිමි කෙනෙක් මතම රැඳෙන විදිහට ගෑල්ලමයෙක් හැදුවම කවදාහරි තනි උනාම ඒ ළමයට ජිවත් වෙන්නෙ කොහොමද කියල අරමුණක් නැහැ අත්දැකීමක් නැහැ අන්තිමට අසරණවෙනවා.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-72671203362835440272015-12-13T09:14:16.202-08:002015-12-13T09:14:16.202-08:00ස්තූතියි තනූජා ..ගොඩක් කාලෙකින් දැක්කේ ..ඔය කීවට ම...ස්තූතියි තනූජා ..ගොඩක් කාලෙකින් දැක්කේ ..ඔය කීවට මමත් ආවේ ගොඩ කාලෙකින්හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-17551342605277332252015-12-11T00:50:00.195-08:002015-12-11T00:50:00.195-08:00ලස්සනයි, නිදහසේ නවාතැනේ කොම්මන්ට් එකකින් ආවේ.ලස්සනයි, නිදහසේ නවාතැනේ කොම්මන්ට් එකකින් ආවේ.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-65799179118072294072015-12-10T04:24:38.991-08:002015-12-10T04:24:38.991-08:00ඒක ඉතින් ලැබීම කියන්ඩත් බෑ...තමන්ටත් උවමනාවක් තියෙ...ඒක ඉතින් ලැබීම කියන්ඩත් බෑ...තමන්ටත් උවමනාවක් තියෙන්ඩ ඕනේ තමන්ගේ හීන පස්සේ යන්ඩ!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-51957947906156715282015-12-03T08:57:13.357-08:002015-12-03T08:57:13.357-08:00හැම වෙලාවේම නෙවෙයි, නමුත් සාපේක්ෂව තාත්තගේ රැකවරණය...හැම වෙලාවේම නෙවෙයි, නමුත් සාපේක්ෂව තාත්තගේ රැකවරණය අහිමි උනාම ගොඩක් ගෑනුලමයි ඒ නිදහස වැරදි විදියට ප්‍රයෝජනේට ගන්නවා..

මගේ මතයට අනුව කෙල්ලෙක්/ගැහැනියක් ජිවිත කාලයම පිරිමියෙකුගේ යටතේ / රැකවරණයේ / කීකරුව ඉන්න ඕන.
පොඩි කාලේ නම් තාත්තා, ඊළඟට (සිරා) පෙම්වතා, ඊටත් පස්සේ ස්වාමි පුරුෂයා.. මොකද පිරිමි විදියට අපි සමාජයේ අනිත් උන් ගැන දන්නවනේ.. :pYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-14572311311325066642015-12-03T00:54:27.371-08:002015-12-03T00:54:27.371-08:00හංසි උන විකාරෙන් ලිව්වට කතාව නියමයි.
ඔය වගේ චරිත ...හංසි උන විකාරෙන් ලිව්වට කතාව නියමයි.
ඔය වගේ චරිත තව කොච්චර ඉන්නවද අපි නොදන්නව උනාට.kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-71697633740466755092015-12-02T03:51:52.179-08:002015-12-02T03:51:52.179-08:00අලුත් අමුත්තෙක් මෙහෙට ඇවිත් :) සාදරයෙන් පිලිගන්න...අලුත් අමුත්තෙක් මෙහෙට ඇවිත් :) සාදරයෙන් පිලිගන්නව. ස්තුතියි මෙහෙට ආවට.මම නම් ඉගෙන ගන්නෙ මිනිස්සු ගස් බඳින මැර පාලකයො ඉන්න පුජනිය නගරෙක තියන විශ්ව විද්යාලෙක වැල් වටාරම් කිව්වට හිතාගන්න පුළුවන් නේද නම ;)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-31075755503793418162015-12-02T03:46:37.332-08:002015-12-02T03:46:37.332-08:00ගිමන් ගොඩක් කාලෙකට පස්සෙ :) මමත් ගොඩක් කාලෙකින් ...ගිමන් ගොඩක් කාලෙකට පස්සෙ :) මමත් ගොඩක් කාලෙකින් ආයෙම ආවෙ ඒත් මේ දවස් වල නම් නිදහසක් නැහැ අසනීප නම් නැහැ ඒත් කැම්පස් වැඩවලට හිරවෙලා.ස්තුතියි හැමදාම මෙහෙට ගොඩවැදිලා යන්න එනවට :) ඇත්තටම කෝ ගිමන් මොකුත් ලියල නැහැ නේද කාලෙකින් ?හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-8039930026516513872015-12-02T03:44:12.386-08:002015-12-02T03:44:12.386-08:00ගොඩාක් පරක්කුවෙලා මේ පිළිතුරු ලියන්නෙ සමාවෙන්න වර්...ගොඩාක් පරක්කුවෙලා මේ පිළිතුරු ලියන්නෙ සමාවෙන්න වර්ණ. බ්ලොග් කියවන්න ලියන්න නිදහසක් මේ දවස් වල නැහැ කැම්පස් එකේ තුන්වෙනි වසරෙ project එකකට හිරවෙලා තව සතියකින් වත් නිදහසක් ලබෙයිද කියල බලනව :/ ඉක්මනට ඔය පැත්තෙත් එන්නම්කො හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-1580571985521446082015-11-29T21:41:54.128-08:002015-11-29T21:41:54.128-08:00අප්පට සිරි මට මඟ ඇරුණු එකක්...
කලින් දැකලා නම් තිය...අප්පට සිරි මට මඟ ඇරුණු එකක්...
කලින් දැකලා නම් තියෙනවා...
ඒත් එන්ට ලැබිලා නෑ...

ලස්සන සටහනක්...

කොහේද ඉගෙන ගන්නේ ඔයා???චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-89672567471165130012015-11-22T08:47:29.050-08:002015-11-22T08:47:29.050-08:00මම ඒත් බැලුවා හංසි මෙච්චර තියුණු විදිහට ලියල තියෙන...මම ඒත් බැලුවා හංසි මෙච්චර තියුණු විදිහට ලියල තියෙන්නෙ මොකද කියල. උත්තරේ අන්තිමට තියෙනවනෙ. අසනීප වෙලා කැම්පස් ප්‍රොජෙක්ට් එකක හිර වෙලා" ඔන්න ඔහොම වෙලාවට තමයි හොඳටම ලියන්න පුලුවන් විදිහට අදහස් එන්නේ. (දැන් ප්‍රශ්න 2ම විසඳිලා ඇති නේද?)
සුරංගනී ගැන නම් දුකයි. ජීවිතේ හැමෝටම සාධාරණ වෙන්නෙ නැහැනෙ, සමහර විට එයා බලාපොරොත්තු වුන විදිහට නොවුනත් සතුටින් ජීවත් වෙනවා වෙන්න පුලුවන්.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-91986382001850356432015-11-09T20:27:31.158-08:002015-11-09T20:27:31.158-08:00පරක්කු වෙලා කියෙව්වේ
මේක නම් ගති හංසියෝ
අනේ ඇත්තටම...පරක්කු වෙලා කියෙව්වේ
මේක නම් ගති හංසියෝ
අනේ ඇත්තටම සුරංගනී වෛද්‍යවරියක් වුණා නම් නියමයි නේද?
හයවේ ජංසි!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-86855411730771528672015-11-04T20:26:02.562-08:002015-11-04T20:26:02.562-08:00සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :).සංවේදීව දැනුනානම් නිද...සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :).සංවේදීව දැනුනානම් නිදහසේ නවාතැනටත් තියෙන්නේ සංවේදී හදවතක් :)
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-62416836086904016112015-11-03T21:43:40.929-08:002015-11-03T21:43:40.929-08:00ඔන්න මාත් පළවෙනි පාරට මේ පැත්තට ගොඩ වුනා..
හරිම සං...ඔන්න මාත් පළවෙනි පාරට මේ පැත්තට ගොඩ වුනා..
හරිම සංවේදී කතාවක් විදියට දැනෙන්නෙ, හංසි මේ කතාව දිහා සංවේදීව බලලා, හිතට දැනෙන විදියට ලියලා තියෙන නිසා වෙන්න ඇති.

නොදන්න සුරංගනී ගැන මොකද්දෝ දුකක් හිතේ ඇදුනා..
තව ඕන තරම් මේ වගේ අය අපි අතර ඇති.
නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-80037843378837317252015-11-02T09:32:13.115-08:002015-11-02T09:32:13.115-08:00ඔව් නෙ මම හිතුවෙ අතීතයෙන් ...පරිකල්පන කිව්ව හරි ලො...ඔව් නෙ මම හිතුවෙ අතීතයෙන් ...පරිකල්පන කිව්ව හරි ලොකු වෙද්දි තමා මාත් මිනිස්සු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-38104585156432505302015-11-02T09:28:46.268-08:002015-11-02T09:28:46.268-08:00ඉයන් ගෙ ඔත්තුවෙන් තමා මෙහෙම දෙයක් ගැන දැනගත්තෙ ස්...ඉයන් ගෙ ඔත්තුවෙන් තමා මෙහෙම දෙයක් ගැන දැනගත්තෙ ස්තූතියි :) :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-82199657574809833502015-11-01T22:44:45.199-08:002015-11-01T22:44:45.199-08:00හංසිගෙ මේ කථාව අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ සටහනක් ...හංසිගෙ මේ කථාව අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ සටහනක්  මෙන්න ලින්ක් එක ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com