tag:blogger.com,1999:blog-2065031704745440067.post3384863906263447705..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): අහන්න වෙලාවක් තියෙයිද ?හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2065031704745440067.post-73222320283813960022016-01-09T08:28:18.797-08:002016-01-09T08:28:18.797-08:00මහේෂ්ල දෙන්නෙක් ..සතුටුයි :) ඔයාටත් සුබ අලුත් අවු...මහේෂ්ල දෙන්නෙක් ..සතුටුයි :) ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-37794651957149676962015-12-30T20:43:50.155-08:002015-12-30T20:43:50.155-08:00ඔන්න හංසියෝ අද ඉදලා මහේෂ්ලා දෙන්නෙක් මේකට ගොඩ වෙනෝ...ඔන්න හංසියෝ අද ඉදලා මහේෂ්ලා දෙන්නෙක් මේකට ගොඩ වෙනෝ...
නව වසරට සුබ පැතුම්!!!!Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-17168153419408694592015-12-30T20:40:36.157-08:002015-12-30T20:40:36.157-08:00කතා කියවන්න මමත් ආස එකෙක්..කතාව දානකම් මග බලාගෙන ඉ...කතා කියවන්න මමත් ආස එකෙක්..කතාව දානකම් මග බලාගෙන ඉන්නවා හොදේ...
(විභාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව හිමි හිමිහිට දාමුකෝ.)Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-81495234856891247632015-12-29T08:25:22.920-08:002015-12-29T08:25:22.920-08:00කියන්න බැරිඋනා පුලුවන්නම් සිංදු ආයෙත් ඇහුවොත් ඒවය...කියන්න බැරිඋනා පුලුවන්නම් සිංදු ආයෙත් ඇහුවොත් ඒවයේ රූපරචනය බලන්න පද රචනය වගේම රූප රචනයත් හරි අපුරුවට අර්ථවත් විදිහට කරලා. හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-83891191686421245362015-12-29T08:22:07.908-08:002015-12-29T08:22:07.908-08:00සරුංගලේ සිංදුවත් ලස්සනයි :) පලවෙනි සින්දුවේ පද ...සරුංගලේ සිංදුවත් ලස්සනයි :) පලවෙනි සින්දුවේ පද රචනය රසංග ලක්මාල් කියල කෙනෙක් මමත් සිංදුවේ තිබිල දැකල හොයාගත්තෙ. :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-39054345829783935382015-12-29T08:18:18.352-08:002015-12-29T08:18:18.352-08:00සිංදු ලස්සනනම් සින්දු අහන්න දුන්න මට සතුටක් :) ක...සිංදු ලස්සනනම් සින්දු අහන්න දුන්න මට සතුටක් :) කල්යාන මිත්‍ර අනේ මගේ කිසි දායකත්වයක් නැහැ මේ සිංදු වලට. මම විද්‍යා අංශයෙ මේ සිංදු කලා අංශයෙ අය කරපුව. කලා අංශයෙ ළමයින්ට තියන නිදහස දැක්කම ටිකක් විතර ඉරිසියයි ඉතිං අපේ නිදහස අඩුයි අපි පොත් ගුල්ලෝ වගේ assignment ,exam ,project වලට හිරකරවල ....අපි සින්දුවක් හැදුව දවසක කියන්නම්කො :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-69063084113527227162015-12-29T08:14:18.272-08:002015-12-29T08:14:18.272-08:00මම ඔය සිංදු තුන දැම්මේ මම කැමති අනුපිලිවෙලට :) ...මම ඔය සිංදු තුන දැම්මේ මම කැමති අනුපිලිවෙලට :) කමෙන්ටු වලින් තේරෙනවා හැමෝම වැඩියෙන්ම ආස මුල් සිංදු දෙකට කියල .සින්දු අහල රසවින්දනම් සතුටක් :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-40355442718537709912015-12-29T08:12:37.689-08:002015-12-29T08:12:37.689-08:00මටත් වැඩ සබරේ කතාවක් ලියන්න ආසයි හොඳ එකක් ලියන්න ...මටත් වැඩ සබරේ කතාවක් ලියන්න ආසයි හොඳ එකක් ලියන්න ඕන මහන්සිවෙලා හොඳට හිතල. තාම විභාග ඉවර නැහැ නෙ ... පුළුවන් විදිහට බ්ලොග් පැත්තේ එනව.ලියන්න හදනවා ඒත් වැඩ එක්ක ලියාගන්න හිතක් නැහැ.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-33915799423504914992015-12-29T08:10:29.439-08:002015-12-29T08:10:29.439-08:00රෑට සිංදු අහන්න මාත් ආසයි.එක එක mood එකට එක එක සිං...රෑට සිංදු අහන්න මාත් ආසයි.එක එක mood එකට එක එක සිංදු .හික්ස් දිග පෝස්ටු දැම්මේ නැහැ කාලෙකින් ..ඉක්මනින් ලියනවා :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-74789095515694190322015-12-29T08:07:27.864-08:002015-12-29T08:07:27.864-08:00කම්මැලි පෝස්ටුවක් නෙවේ ..හෆොයි මේ සිංදු ටික දැම්ම...කම්මැලි පෝස්ටුවක් නෙවේ ..හෆොයි මේ සිංදු ටික දැම්මේ ලස්සන නිසා අනෙක අපේ සරසවියෙ ළමයි ටිකක් සිංදු හදල තියෙන්නෙ ..හරි ආයෙ සිංදු දෙන්නේ නැහැ :P මහේෂ් අය්ය සින්දු ඇහුවේ නැතිවට කමක් නැහැ හැබැයි අර පළවෙනිම සිංදුවේ වචන ටික නම් හරි ලස්සනයි හොඳේ ;) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-86520082820835716732015-12-29T08:04:57.866-08:002015-12-29T08:04:57.866-08:00ගොඩක් අය මේ සින්දු අහල නැති කියල හිතල තමා මම දැම්ම...ගොඩක් අය මේ සින්දු අහල නැති කියල හිතල තමා මම දැම්මෙ.මට හොඳ සින්දු ටිකක් ..ආයෙ සින්දු දාන්නේ නෑ අන්න පහල මහේෂ් අය්ය මට බනිනෝ :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-20780046607846244712015-12-29T08:03:21.830-08:002015-12-29T08:03:21.830-08:00 කුරුටුට වෙලාවක් හම්බුනාම අහන්නකො :) කුරුටුට වෙලාවක් හම්බුනාම අහන්නකො :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-9350300623339698912015-12-29T08:02:32.915-08:002015-12-29T08:02:32.915-08:00මගෙත් හොඳම යාළුවො මම අහන ජාතියේ සිංදු අහන්නෙ නැ...මගෙත් හොඳම යාළුවො මම අහන ජාතියේ සිංදු අහන්නෙ නැහැ.කට්ටිය එක්ක නම් සින්දු අහන්නේ නැහැ තනියම අහන්නෙ හැබැයි හිතුන වෙලාවට මුහුනුපොතේ හැමෝටම අහන්න link එකක් දානව කැමතිනම් අහන්න කියල :D

සිංදු පුළුවන් වෙලාවක අහන්නකො ඒවා ලස්සනයි ..අහ්හ් මම තුන්වෙනි වසරෙ හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-12162141398513522015-12-29T07:59:55.367-08:002015-12-29T07:59:55.367-08:00@රූපෙ මේ ලඟදි තිබ්බ කවි පොතක් එළිදක්වන උත්සවයකදිත...@රූපෙ මේ ලඟදි තිබ්බ කවි පොතක් එළිදක්වන උත්සවයකදිත් සොමි අය්ය රූපෙ එනකන් බලන් හිටිය මමත් රූපෙ එක්ක කතා කරන්න හිතාගෙන හිටියෙ කෝ ආවෙ නෑනෙ :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-87614236368046704932015-12-29T07:58:02.807-08:002015-12-29T07:58:02.807-08:00අය්යගෙ කමෙන්ටුව කියවල ආයෙම පලවෙනි සින්දුව ඇහුව සි...අය්යගෙ කමෙන්ටුව කියවල ආයෙම පලවෙනි සින්දුව ඇහුව සිංදුවේ වචන එක්ක අය්යගෙ කතාව ගැලපෙනවා හොඳටම.මම හිතන්නෙ විභාග ඉහලින් සමත්වෙලා අය්ය අද ඉන්න තත්වෙත් එක්ක මට නම් පේන්නෙ ඇනිච්ච කටු ඔයාම ගලවගෙන තුවාල කැළැල් නම් මකන්න බැරිය ඒ වුනාට මොකෝ ඒ මතක සටහන් අපිව ආයේ ආයේ දිරිමත් කරනවනේ නැද්ද :) තව දෙයක් මොනවා උනත් අය්යට හොඳම යාළුවො වගයක් ඉඳල තියනව :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-15052556511329567742015-12-29T05:48:34.565-08:002015-12-29T05:48:34.565-08:00සින්දු තුනම ඇහුවේ visual එක බලන්නේ නැතුව. තාම කැමත...සින්දු තුනම ඇහුවේ visual එක බලන්නේ නැතුව. තාම කැමති පරණ තාලෙට සින්දු රස විඳින්න. මම ඉතින් millennial කෙනෙක් නෙවෙයි. කැමතිම පළමු එකට. සංගීත රචනය කාගෙද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-84872805034812565882015-12-29T01:21:51.735-08:002015-12-29T01:21:51.735-08:00ඔන්න සද්දේ අඩුකරලා ඔෆිස් එකේදිම සින්දු තුනම ඇහුවා ...ඔන්න සද්දේ අඩුකරලා ඔෆිස් එකේදිම සින්දු තුනම ඇහුවා හරිය.. :)
විෂුවල්ස් නම් සැහෙන්න හොඳයි. වැඩියෙන්ම පලවෙනි එකේ.. පලවෙනි සින්දු දෙකමත් හිතට ඇල්ලුවා. ත්න්වෙනි එකනම් ටිකක් මල් මල් වගේ :)

දැන් ඔය සින්දු වලට හන්සි ගේ දායකත්වය මොනවගේද? :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-45059354494681669092015-12-28T03:55:15.892-08:002015-12-28T03:55:15.892-08:00හැක හැක. මේ අපේ රුපයානේ. :D, ආෆ්ටර් බස්සීස් ඉවෙන්ට...හැක හැක. මේ අපේ රුපයානේ. :D, ආෆ්ටර් බස්සීස් ඉවෙන්ට් ඉට්ස් නයිස් ටු මාට්ටු ආ, සෝ සෝ? Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-43347365199405771922015-12-28T01:21:49.352-08:002015-12-28T01:21:49.352-08:00එකක් වත් කලින් අහලා තිබුනේ නෑ!
පලවෙනි දෙක නම් පට්ට...එකක් වත් කලින් අහලා තිබුනේ නෑ!
පලවෙනි දෙක නම් පට්ට! බට් තුන්වෙනි එක නම් මට ඇල්ලුවේ නෑ!! රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-38806331135907633562015-12-28T01:19:17.406-08:002015-12-28T01:19:17.406-08:00ඔන්න අද තමා උඹව දැක්කේ!!! හිටහන් උඹේ බ්ලොග් එක හොය...ඔන්න අද තමා උඹව දැක්කේ!!! හිටහන් උඹේ බ්ලොග් එක හොයාගන්ඩ!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-991062159544487292015-12-28T01:04:54.315-08:002015-12-28T01:04:54.315-08:00ඔත්තුව දැනුයි දැක්කේ හංසියෝ.... සින්දු අහන්න පස්සේ...ඔත්තුව දැනුයි දැක්කේ හංසියෝ.... සින්දු අහන්න පස්සේ එන්නම්. අවුරුද්ද අවසානේ නිසා ටිකක් විතර වැඩමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-10752606657465046452015-12-27T22:01:03.918-08:002015-12-27T22:01:03.918-08:00රෑට නින්ද යනකම් සිංදු අහනවා කියනේ වෙනම ආතල් එකක්.ඉ...රෑට නින්ද යනකම් සිංදු අහනවා කියනේ වෙනම ආතල් එකක්.ඉස්සරනම් රේඩියෝ එක ඇහුවා.ඒත් දැන්නම් mp3\4 විතරයි.රේඩියෝ වලින් අපිව නිවන් දක්කන්න පිරිත් දාලා එළිවෙනකම්.
සිංදු ටික අහන්න වුනේ නෑ.හිමින්සැරේ අහලා කියන්නම් පස්සේ දවසක.මෙච්චර දිග පෝස්ට් ලියල ලියල දැන් සෑහෙන්න මහන්සිත් ඇති නේද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-13206827948920262252015-12-27T19:13:32.303-08:002015-12-27T19:13:32.303-08:00කම්මැලි පෝස්ට්...
මං එකක්වත් ඇහුවෙ නෑ.. බොරුවට මොක...කම්මැලි පෝස්ට්...
මං එකක්වත් ඇහුවෙ නෑ.. බොරුවට මොකටද ඇහුව කියල කියන්නෙ. ෆෝන් කටු වලිං ඕව ප්ලේ කරන්ට බෑ නෙව..බැරි නෑ ඒත් ඒකට වෙනම කට්ටක් කන්න ඕන.. එපා වෙනව නෙ.. පස්සෙ වෙලාවක අහන්නං.. කොමෙන් ලොග් වුණාම...
ටටාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-86962762211301646732015-12-27T13:41:52.582-08:002015-12-27T13:41:52.582-08:00වෙලාවක් තිබුන හන්දා ඇහුවා ඔන්න. කලින් ඇහුවේ නැති ස...වෙලාවක් තිබුන හන්දා ඇහුවා ඔන්න. කලින් ඇහුවේ නැති සිංදු තුනක්.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-56796790673932946592015-12-27T00:59:09.820-08:002015-12-27T00:59:09.820-08:00වෙලාවක් හොයාගන හරි අහන්න බැරියෑ......වෙලාවක් හොයාගන හරි අහන්න බැරියෑ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com