tag:blogger.com,1999:blog-2065031704745440067.post1671021406214249649..comments2023-09-11T01:25:27.010-07:00Comments on හංසි(swan): තනි තරුවේ ...හංසි(swan)http://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2065031704745440067.post-83220259574331568832014-08-26T04:22:14.421-07:002014-08-26T04:22:14.421-07:00සින්දුව අහද්දී මට වගේම තනි තරුවටත් දුකක් දැනිල එහෙ...සින්දුව අහද්දී මට වගේම තනි තරුවටත් දුකක් දැනිල එහෙනම් .........පාලු රෑ ක හීතල හුළඟත් එක්ක ජනේලෙ ලඟට වෙලා ඔය සින්දුව අහද්දි හිතට දැනෙන හැගීම වචනවලට පෙරලන්න නම් අමාරුයි.ඒ තරමට සිංදුව හිත පතුලටම කාවදිනව .හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-12332979224938069012014-08-25T16:17:09.880-07:002014-08-25T16:17:09.880-07:00මගේ බ්ලොග් එකට නම වැටුණෙත් ඔය සිංදුව නිසා..:D
රෑක ...මගේ බ්ලොග් එකට නම වැටුණෙත් ඔය සිංදුව නිසා..:D
රෑක ඇහෙද්දි දුක හිතෙන් දැනෙන සිංදුවක්...:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-90240679620192101262014-05-22T13:35:43.178-07:002014-05-22T13:35:43.178-07:00මෙහෙ ආවට ගොඩක් ස්තුති ආයේ වෙලාවක ගොඩවෙලා බ්ලොග් එහ...මෙහෙ ආවට ගොඩක් ස්තුති ආයේ වෙලාවක ගොඩවෙලා බ්ලොග් එහෙම කියවල යන්න :)
හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-70740934041941525032014-05-20T20:16:12.666-07:002014-05-20T20:16:12.666-07:00අදයි ගොඩ වැදුණේ මේ ඉසව්වට. බොහොම අගේට විස්තර කර ඇත...අදයි ගොඩ වැදුණේ මේ ඉසව්වට. බොහොම අගේට විස්තර කර ඇති ලිපියක්. දිගගටම ලියමු ඉතින්
- නලින් දිල්රුක්ෂsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-67006333055114806672014-05-17T08:24:44.701-07:002014-05-17T08:24:44.701-07:00ගොඩක් ස්තූතියි ... :)
තනිකම අපි හැමෝටම ...ගොඩක් ස්තූතියි ... :)
තනිකම අපි හැමෝටම දැනෙන දෙයක් . උදේ ඉඳන් රෑ වෙනකන් එකම ජීවනරටාවක් එක්ක වැඩ ගොඩක් බදාගෙන හැල්මේ දුවන නිසා අපිට තනිකමක් දැනෙන්නේ නෑ .ඒත් වැඩ ඉවර වෙලා තමන්ගේ හිතට කතාකරන්න පොඩි ඉඩක් දුන්න වෙලාවට ඒ තනිකම ගොඩක් දැනෙනවා .ඔයා කිව්වා හරි මේ සින්දුව ලස්සනයි....තනිකම වෙලාවට අහන්න කියාපු සින්දුවක් :).හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2065031704745440067.post-86195049485719356522014-05-16T23:31:34.404-07:002014-05-16T23:31:34.404-07:00හරිම අපූරුවට ගීතය ඔයාට දැනුනු හැටි විස්තර කරලා තිය...හරිම අපූරුවට ගීතය ඔයාට දැනුනු හැටි විස්තර කරලා තියෙනවා, ඇත්තටම ලස්සනයි, ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයත් ඔය වගේම තරුවක් දිහා වැල්ලේ ඉඳන් බලාගෙන ඉඳිද්දී හිතට ආපු සිතුවිල්ලක් කුටු ගාල. පස්සේ එක ගීයක් වෙලා වික්ටර් රත්නායක මහත්තය ගයනව. මාත් ආසම ගීතයක්, අනේ මන්ද ඒ සින්දුවත් එක්ක නිකන් මාත් තනිවෙනවා වගේ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com